You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
ඇයි බං සුවාරපොළ හංදියේ යකා බාස් ගාවට දාන්න අපයි...
yakek nam ithin wade elata karala dei
පිළියන්දල මරුටි ලංකා කියන ගරාජ් එකට යන්න එපා. උන් හරිම හොරු. මේක මගේම අද්දකීමක්, මගේ වාහනේ ඉස්සරහ රෝද දෙකෙන් ටක් ටක් සද්දයක් අවා. මම මේ කියන තැනට අරන්ගියා. මුලින්ම එකේ අයිතිකාරයා වාහනේ පැදලා බලලා කිඋව රැක් එකේ ඖලක් කියල. පැයක් විතර ගියාම කොල්ලෙක් ඇවිල්ල වාහනේ ජැක් කරලා රෝද දෙක ගලවලා රැක් එක එලියට ගත්ත. එකේ කෙලි ටික. ගලවලා මු කියුව ප්ලන්ජ්ර් එක දන්න ඕන කියා. තව රැක් බුෂ් එකත් දන්න ඕන කියුවා. මෙටික ඔක්කොම කරන්න මට අතන පැය 5 විතර ඉන්න උනා.
මුන්ගේ තියන තව අවුලක් තමයි, එක කොල්ලෙක් එක වාහනේක විතරක් වැඩ කරන්නේ නැ. හැම එකේම වැඩ කරනවා. වාහනේ ගලවන එකා නෙවේ අයෙත් හයිකරන්නේ. එකෙනුත් උන් ගොඩ වෙලාවට අනාගන්නව, ලග හිටියේ නෙත්නම් කපෝති.
කොහොම හරි වාහනේ හදාගෙන අවා කියමුකෝ. සති දෙකක් ගියේ නැ. පරණ ලෙඩේ අපහු අවා. ඉතින් මන් අරුන්ටම කතා කලා. වාහනේ අරන් එන්න අපි බලන්නම් කිවුව. මමත් අරගෙන ගියා කියමුකෝ. මුන් කියපි මේකේ ලෙඩේ තියෙන්නේ ස්ටියරින් කෝලම් එකේ කියල. මටත් මේක හද ගන්න ඕන නිසා , ගලවල බලමුක්වුව. එදා හිටියේ වෙනමම කොල්ලෙක්. මු තව එකෙක්ට කතා කරලා කිවුව ස්ටියරින් කෝලම් එක ගලවන්න කියල. ඌ ට නට් එකක්වත් ගලවන්න තේරෙන එකෙක් නෙවෙයි. කොහොම හරි ගැලවුව කියමුකෝ මුන් කියපි ලෙඩේ හොයා ගන්න බැ කියල. මොනවා කරන්නද අයෙත් කෙලිටික හයි කරගෙන ගෙදර අවා. කොහොම හරි එදා දවසත් ඉවරයි. උන් සේර්විස් චාජ් කියල 300 කුත් ගත්ත.
මුන් දාපු ඒවා ලෝකල් කැලි එකයි අවුල උනේ. එත් උන් ඔරිගීනල් ගැනම ගතතා මගෙන්, එක දැනගත්තේ වෙන බස් කෙනෙක් ට විස්තරේ කිවුවහම.
දැන් උබල අහයි මරුටි ලංකා කාරයෝ කොහමද බුසිනේස්ස් එක කරගෙන යන්නේ කියල. රහස මේකයි, උන් ගාවට වැඩියෙන් එන්නේ ගැනු පදින වාහන. ඒ ගනුන්ට මෙලෝ දෙයක් තේරෙන්නේ නැති නිසා ලස්සනට ගොනාට අන්දනවා.
තව විස්තර තියනවා පස්සේ දැන්නම්, දන්න කෙනෙකුට නම් උන් ගාවට යන්න දෙන්න එපා !!
B u M p
B u M p
B u M p
B u M p
B u M p
B u M p
B u M p