පිළීකා වලට අත වනන MSG යෙදූ ආහාර

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
පිළීකා වලට අත වනන MSG යෙදූ ආහාර

පිළීකා වලට අත වනන MSG (Monosodium glutamate) යෙදූ ආහාර

578105_174903109325988_1244642660_n.jpg

63910_175172562632376_268336039_n.jpg

https://www.facebook.com/photo.php?...23003984.12344.100004189000976&type=1&theater
https://www.facebook.com/photo.php?...23003984.12344.100004189000976&type=1&theater
 
MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
MSG is using worldwide what is not good is using above rated range...mehe bar walakadala bite wala standarad ekak nethuwa ohe danawa packet ganan...oya pringles wala idan hema ekema oka tiyenwa but standard ekakata...
 
tharakato

Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    ඔය කතාව ඇත්ත . අපේ මල්ලි කෙනෙකුත් නැතිවුනා පිළිකාවකින්. ( වයස 17ක :( ) එයත් නිතරමකෑම ගත්තේ කඩෙන්.
    සතියට තුන් පාරක් වගේ නම් කමක් නැහැ ඊට වඩා කිසිම කෘතීම දෙයක් කන්න/බොන්න හොඳ නැහැ

    කූල් වතුර , පලතුරු බීම හැර අනිත් සියලුම බීම වර්ග , ක්ෂණික noodles වැනි MSG එකතු කල ආහාර
     
    hdgpure

    Member
    Oct 30, 2007
    3,357
    201
    0
    39
    Endless Circle of Death & Birth
    ඔය කතාව ඇත්ත . අපේ මල්ලි කෙනෙකුත් නැතිවුනා පිළිකාවකින්. ( වයස 17ක :( ) එයත් නිතරමකෑම ගත්තේ කඩෙන්.
    සතියට තුන් පාරක් වගේ නම් කමක් නැහැ ඊට වඩා කිසිම කෘතීම දෙයක් කන්න/බොන්න හොඳ නැහැ

    කූල් වතුර , පලතුරු බීම හැර අනිත් සියලුම බීම වර්ග , ක්ෂණික noodles වැනි MSG එකතු කල ආහාර

    :yes::yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    MSG අනුභව කලාම හැදෙන වමනය, ඔක්කාරය සහ හිස කැක්කුම ආදී ලක්ෂණ වලට කියන්නේ Chinese Restaurant Syndrome කියලා.
    මේ වගේම හොද නැති දේවල් තමා ආහාර වලට දාන වර්ණl, විශේෂයෙන් E වලින් පටන් ගන්නා ඒවා.
    දැන් දැන් මේ E වලින් පටන් ගන්නා ආහාර එක්කිරීම් (food Additives) වෙනුවට INs කුලයේ ඒව එනවා....
     
    hdgpure

    Member
    Oct 30, 2007
    3,357
    201
    0
    39
    Endless Circle of Death & Birth
    MSG අනුභව කලාම හැදෙන වමනය, ඔක්කාරය සහ හිස කැක්කුම ආදී ලක්ෂණ වලට කියන්නේ Chinese Restaurant Syndrome කියලා.
    මේ වගේම හොද නැති දේවල් තමා ආහාර වලට දාන වර්ණl, විශේෂයෙන් E වලින් පටන් ගන්නා ඒවා.
    දැන් දැන් මේ E වලින් පටන් ගන්නා ආහාර එක්කිරීම් (food Additives) වෙනුවට INs කුලයේ ඒව එනවා....

    මේ පිලිබදව තව විස්තරයක් එකතු කලා නම්, බොහෝ දෙනෙකුට ප්‍රයොජනවත් වෙවි....