පීඑච්පී සයිඩ් එකෙන් ජොබ් එකක්

Abaya9001

Active member
  • Jun 11, 2017
    147
    135
    43
    පීඑච්පී සයිඩ් එකෙන් ජොබ් එකක්

    මම පීඑච්පී සයිඩ් එකෙන් ජොබ් එකක් හොයනවා.මට ඉන්ටව් අැවිල්ලා තියනවා.මොනවද? ගොඩක්ම ඉන්ටව් වලදී අහන්නේ...!!!
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,977
    5,645
    113
    මම පීඑච්පී සයිඩ් එකෙන් ජොබ් එකක් හොයනවා.මට ඉන්ටව් අැවිල්ලා තියනවා.මොනවද? ගොඩක්ම ඉන්ටව් වලදී අහන්නේ...!!!

    ඒක වෙනස් වෙනවා කම්පණි එකමත. ඔයා කරන්න ඕන දේ තමයි ඔයාට Interview Call කරලා තියන කම්පණි එක ගැන හොඳ රිසර්ච් එකක් කරන එක ගැන. ඒකෙ ඔයාව Interview කරන කෙනා කවුද කියලා දන්නවා නම් එයා ගැනත් Research එකක් කරන්න.

    කම්පණි එක ගැන රිසර්ච් එකේදි ඔයාට හොයාගන්න පුලුවන් එයාල මොනවගේ Projects ද කරන්නේ කියන එක ගැන. එතකොට ඒවාට සම්බන්ධ Technology ගැන බලාගන්න.

    ඒ එක්කම Job listing එකේ දාල ඇති ඒ ගොල්ල බලාපොරොත්තු වෙන දේවල්. ඒ ගැනත් බලාගන්න.