දිවයිනට කි.මී. 1300 පමණ දුරින් ගිණිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ වර්ධනය වී ඇති අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 ඇතුලත පීඩන අවපාතයක් දක්වා වර්ධනය වන ලකුණු ඇත.
ඔකෙන් අපට කුම හුයන්නක් සිදුවේද ෆ්රෙන්![]()
මේ ස්වභාවික වියසනයක් කල්තියා ගෙස්කරල අපේ රටේ බලාගෙන ඉන්න ප්රථම අවස්තාව නේද? කලින් නොකියනෙ ඔක්කොම වෙන දේ උනේ
පොඩ්ඩක් බය නැතිව හිටහල්ල බලන්න මේ රූපවාහිනි වලින් කියන යකා කොච්චර කලුද කියල..
නැත්නම් සුමනදාසට 2015 ජනවාරි 8 වෙච්චි දේ ද දන් නැ