පීඩන_අවපාතයක්

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    දිවයිනට කි.මී. 1300 පමණ දුරින් ගිණිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී ඇති අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 ඇතුලත පීඩන අවපාතයක් දක්වා වර්ධනය වන ලකුණු ඇත.

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    මොකක්ද මචන් පීඩන අවපාතයක් කියන්නේ ?
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මොකක්ද පීඩන අවපාතයක් කියන්නේ ? SInhalen kiyapan kadda be
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    මේ ස්වභාවික වියසනයක් කල්තියා ගෙස්කරල අපේ රටේ බලාගෙන ඉන්න ප්‍රථම අවස්තාව නේද? කලින් නොකියනෙ ඔක්කොම වෙන දේ උනේ

    පොඩ්ඩක් බය නැතිව හිටහල්ල බලන්න මේ රූපවාහිනි වලින් කියන යකා කොච්චර කලුද කියල..

    නැත්නම් සුමනදාසට 2015 ජනවාරි 8 වෙච්චි දේ ද දන් නැ
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මේ ස්වභාවික වියසනයක් කල්තියා ගෙස්කරල අපේ රටේ බලාගෙන ඉන්න ප්‍රථම අවස්තාව නේද? කලින් නොකියනෙ ඔක්කොම වෙන දේ උනේ

    පොඩ්ඩක් බය නැතිව හිටහල්ල බලන්න මේ රූපවාහිනි වලින් කියන යකා කොච්චර කලුද කියල..

    නැත්නම් සුමනදාසට 2015 ජනවාරි 8 වෙච්චි දේ ද දන් නැ

    දෙයක් වෙන්නම් ඕන අපේ උන්ගේ ඇස් ඇරෙන්න.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මේ ස්වභාවික වියසනයක් කල්තියා ගෙස්කරල අපේ රටේ බලාගෙන ඉන්න ප්‍රථම අවස්තාව නේද? කලින් නොකියනෙ ඔක්කොම වෙන දේ උනේ

    පොඩ්ඩක් බය නැතිව හිටහල්ල බලන්න මේ රූපවාහිනි වලින් කියන යකා කොච්චර කලුද කියල..

    නැත්නම් සුමනදාසට 2015 ජනවාරි 8 වෙච්චි දේ ද දන් නැ

    16.gif

    හ්ම්...හ්ම්....
    ඉස්සර අපේ රටේ කාළගුණ අනාවැකි කිව්වෙ ජනේලෙන් බලලනේ... අහස කළු කරලනම් කියනව ඉදිරි පැය 24 ඇතුලත ගිගුරුම් සහිත වැසි කියල, ගස් හෙල්ලෙනව පේනවනම් තද සුලං කියනව

    දැන් ජාත්‍යන්තර කාළගුණික ජාල වලින් ගන්න තොරතුරු තමයි දෙන්නෙ ඒපයි ඔය වෙනස