පීනසේ මටත් තියෙනවා හැබැයි හැදෙන්නේ වැස්සම විතරයි ..පීනස් වර්ග ගොඩක් තියෙන තියෙනවා කියලා මං අහලා තියෙනවා
හරිම කරදර කාර ලෙඩක් ..
මොකෝ උබේ පාට වෙනස් වෙලා...
ලෙඩ වෙලා නේද. KANDY නේ ඉන්නේ ගිහින් ගනින්කෝ බේත්.
Last edited:
පීනසේ මටත් තියෙනවා හැබැයි හැදෙන්නේ වැස්සම විතරයි ..පීනස් වර්ග ගොඩක් තියෙන තියෙනවා කියලා මං අහලා තියෙනවා
හරිම කරදර කාර ලෙඩක් ..
kochchara kalayak beheth karanna unaada machan?
beheth karala lede hoda unata passeth kema control karanna one da?
මටත් ඉස්කෝලේ යන කාලේ තිබ්බ බන්...
උදේ පාන්දරට 3නෙ විතර ඉදන් නවතින් නැතුව කිබිහුම් යනවා...
උඩු තල්ල දැවිල්ලයි නැති වෙන්න.... අප්‍රසන්නම දෙයක් බන්...
ඉංග්‍රීසි බෙහෙත් ගත්ත, හොස්පිටල් එකෙන් කිව්වා මට ඇදුම හැදෙන්න එන්නේ කියල..
ඊට පස්සේ පිටින් ඉංග්‍රීසි බෙහෙත් ගත්ත...
එතනින් කිව්වා එහෙම අවුලක් නෑ පිනසේ කියල... එත් සාර්ථක නැහැ... බෙහෙත් ගන්නකන් හොදයි...
පස්සේ අම්ම එක්ක ගියා නම්බපානේ වෙද මහත්තය ලගට... දෙපාරක්ද කොහෙද බෙහෙත් ගත්ත...
බාගෙට ගත්තේ, පෝලිමේ ඉන්න කම්මැලි කමට දෙපාරක් බෙහෙත් අරන් නැවැත්තුව.
අද වෙනකන් ආයිත් හැදුනේ නෑ මට ඒ වගේ...
හැබැයි දැන් හවසට නාලයි රෑ වෙනකන් ඇහැරලා ඉදලයි කොන්ඩේ සුදු වෙන්න ඇවිත්, සෙම ගතිය ආයිත් ඇවිත්. බාගෙට බෙහෙත් ගත්ත එකයි වැරදි පුරුදුයි තමයි හේතුව මන් හිතන්නේ. ආයිත් බෙහෙත් ගන්න මන් හිතන් ඉන්නේ දැන්.
මෙන්න මචන් ලොකේෂන් එක. පානදුර රත්නපුර පාරේ, ඉංගිරියට ලග තියෙන්නේKoheda machn thana... vistharath ekkama daanta... thawa kenekuta wadagathwei...
මෙන්න මචන් ලොකේෂන් එක. පානදුර රත්නපුර පාරේ, ඉංගිරියට ලග තියෙන්නේ
https://www.google.lk/maps/dir/''/'...e9477efba790c3fe!2m2!1d80.1847445!2d6.7377213
Ela ela... e paththe ayata wadagathwei..... wedamahaththaya beheth denne naadi balalda....
rep++
මටත් ඉස්කෝලේ යන කාලේ තිබ්බ බන්...
උදේ පාන්දරට 3නෙ විතර ඉදන් නවතින් නැතුව කිබිහුම් යනවා...
උඩු
බෙහෙත් ගන්න මන් හිතන් ඉන්නේ දැන්.
මතක නැහැ බන් එක කරපු විදිය නම්. නාඩි බැලුව මට මතක විදියට නම්. rep++
මචන් අනිත් වෙද මහත්තුරු ගාවට යනවා වගේම තමයි. හිස් බෝතලයක් ගෙනියන්න ඕන මතක විදියට. දැන් ගොඩක් කල් බන් මන් ගිහින්. ඒ නිසා හරියටම මතක නැහැ.Ela machan. weda hambenwa nam yana piliwelath kiyanda. thana withrak newi.
rep+
Thanks...
Kasayada dunne...
මචන් අනිත් වෙද මහත්තුරු ගාවට යනවා වගේම තමයි. හිස් බෝතලයක් ගෙනියන්න ඕන මතක විදියට. දැන් ගොඩක් කල් බන් මන් ගිහින්. ඒ නිසා හරියටම මතක නැහැ.
රෙප්++
මෙහෙමයි බන්. කොයි දවස් වලද,වෙලාවල් එහෙම මොකද අපි kandy ඉඳන් යන්ෙන යනවනම් ඒ්කයි
මචන් අනිත් වෙද මහත්තුරු ගාවට යනවා වගේම තමයි. හිස් බෝතලයක් ගෙනියන්න ඕන මතක විදියට. දැන් ගොඩක් කල් බන් මන් ගිහින්. ඒ නිසා හරියටම මතක නැහැ.
රෙප්++
මෙහෙමයි බන්. කොයි දවස් වලද,වෙලාවල් එහෙම මොකද අපි kandy ඉඳන් යන්ෙන යනවනම් ඒ්කයි
අෆ්ෆා මචන්, එච්චර විස්තර නම් දැන් කියන්න දන් නැහැ මන්. මොකද දැන් මන් ගිහින් ගොඩ කාලයක් වෙනවා. මේකේ ඉන්න ඉංගිරියේ එකෙක් විස්තර හොයල කිව්වොත් තමයි.![]()
ඔව් බන් ගාල්ල මාතර පැත්තේ විතරයි එලවන්න වෙන්නෙ


...