මට ගැස්ට්‍රයිටිස් නිසා බෙහෙත් බොන්න බෑ. පෙත්තක් බීව ගමන් ට්රිගෙර් වෙනවා. ඒනිසා ඉන්හේලර් එකක්, නහයට දාන බෙහෙතක් විතරක් පවිච්චි කරලා මේක හොදකරගන්න පුලුවන්වෙයිද?
පීනසට අත් බේත් නෑ. පීනස් 18ක් තියෙනවා.මට ගැස්ට්‍රයිටිස් නිසා බෙහෙත් බොන්න බෑ. පෙත්තක් බීව ගමන් ට්රිගෙර් වෙනවා. ඒනිසා ඉන්හේලර් එකක්, නහයට දාන බෙහෙතක් විතරක් පවිච්චි කරලා මේක හොදකරගන්න පුලුවන්වෙයිද?
අර කිරියේම කතා වුණ මැණික්හින්න වෙදමහත්තයා හොදයි නේද. අප්පු අහලා තියෙනවද ඒ වෙදමහත්තයා ගැන.පීනසට අත් බේත් නෑ. පීනස් 18ක් තියෙනවා.
ඒකෙන් පීනස් වර්ග 3ක රෝග ලක්ෂණ උඹ කියන විදියෙන් පේනවා.
ප්‍රවීණ පීනස් වෛද්‍යවරයෙක් ගේ සේවය ලබාගන්න.
ඔය mbbs ent බේසිකයොන්ගෙන් උපදෙස් ගත්තොත් ජීවිතේටම කෙළවෙයි.
ඒ කවුද ?අර කිරියේම කතා වුණ මැණික්හින්න වෙදමහත්තයා හොදයි නේද.
නෑඅප්පු අහලා තියෙනවද ඒ වෙදමහත්තයා ගැන.
තෝ මොන මූසාලයෙක් ද?ඒ කවුද ?
නෑ
නම කියහංකෝතෝ මොන මූසාලයෙක් ද?
එතුමා ඉන්නේ මැණික්හින්න වලල හන්දියෙන් වාවින්න පාරේ
ගමේ පන්සලේ ලොකු හාමුදුරුවොන්ගෙන් හරි ලගම ඉන්න සිංහල වේද මහත්තයා ගෙන් හරි අහලා දැනගන්න.....නම කියහංකෝ
එතුමා නම් වැඩේ 100% ගොඩ දානවා. වැඩේ තියෙන්නේ සති දෙකෙන් දෙකට ඔතනට යන එක....තෝ මොන මූසාලයෙක් ද?
එතුමා ඉන්නේ මැණික්හින්න වලල හන්දියෙන් වාවින්න පාරේ
මොනවද එයා දෙන බේත් ?එතුමා නම් වැඩේ 100% ගොඩ දානවා.
එහෙම තමයි කොයි සිංහල වෙදකමෙත්.වැඩේ තියෙන්නේ සති දෙකෙන් දෙකට ඔතනට යන එක....
ඊට පස්සෙ හෙම්බිරිස්සාව හැදෙන්නෙ නැතුව ගිහින්, සෙම ඇතුලෙ හිරවෙලා හොයන්න බැරි ලෙඩ හැදෙනවාපීනසට නහයට ස්ප්‍රේ කරන්න බෙහෙතක් දෙනවා මාත් පාවිච්චි කරනවා. මට දැන් කළාතුරකින් වගේ තමයි පීනස් ගතිය දැනෙන්නේ. ඒ ආවත් ස්ප්‍රේ එක ගහපුවාම විනාඩි 10 කින් විතර අමාරුව නැති වෙනවා.උඹටත් පීනස් හැදුන ගමන්ම වගේ නම් හොඳ කර ගන්න පුලුවන් වෙයි. හැබැයි එක එක පීනස් ජාති තියෙනවානේ ඒ හින්දා හරියටම කියන්න බෑ
ඉස්සරනම් හැමදාම වගේ ස්ප්‍රේ එක පාවිච්චි කලා දැන්නම් සති දෙක තුනකට සැරයක් තමයි පාවිච්චි කරන්න වෙන්නේ. එහෙම පොඩි පොඩි අමාරු ආවම ඒක පාවිච්චි කරන්නේ නෑ ඉන්න බැරි තරම් නහය හිර වෙන ගතියක් ආවොත් තමයි පාවිච්චි කරන්නේ. නැත්තන් නිකන්ම අඩු වෙලා යනවාඊට පස්සෙ හෙම්බිරිස්සාව හැදෙන්නෙ නැතුව ගිහින්, සෙම ඇතුලෙ හිරවෙලා හොයන්න බැරි ලෙඩ හැදෙනවා![]()
![]()
මෙන්න මේක තමයි හොදම බෙහෙත.අවුරුදු 7ක් විතර පිනසේ තිබ්බ,නොබීපු බෙහෙතක් නැහැ ..උදේ නැගිට්ටම කිබුහුම් 100 විතර යනවා..හොදට දාඩිය දාන්න workout එකක් පටන් ගත්තා ජිම් ගිහින්..මතක ඇති කාලෙක කිබුහුමක් ගිහින් නැහැ.රෑ නානවා බියර් ගැලුම් ගණන් බොන්නේ
නගිනවත් අඩු ඇති.ඉස්සරනම් හැමදාම වගේ ස්ප්‍රේ එක පාවිච්චි කලා දැන්නම් සති දෙක තුනකට සැරයක් තමයි පාවිච්චි කරන්න වෙන්නේ. එහෙම පොඩි පොඩි අමාරු ආවම ඒක පාවිච්චි කරන්නේ නෑ ඉන්න බැරි තරම් නහය හිර වෙන ගතියක් ආවොත් තමයි පාවිච්චි කරන්නේ. නැත්තන් නිකන්ම අඩු වෙලා යනවා