සිරා කතාව මම හිතන්නේ මෙහෙ දුවිලි, පරිසර දුෂණය හින්දා ඔය ලෙඩ හැදෙන්නේ,Oya utta honda wenna nam pitarakata yanna one... mata mehedi merenna hachin yanawa... rata hitiya meloo avulak thibbe naa aapu gaman aaye hari....
Hoda unada bn?dr. channa ranasinha...lanka hospital,asiri enawa..
පීනස ඉංගිරිසි බෙහෙත් වලින් සුව කරන්න බැහැ. පාලනය කරන්න විතරය් පුළුවන්..
ඕන නම් සිංහල බේත් වලින් පුළුවන් සුව කරන්න
inhaler එකක් දිග කාලයක් පාවිච්චි කලාම කාලයක් අල්ලනවා. වැඩේ තියෙන්නේ ඔරිගීනල් බේත් ගන්න ඕන. ලාබ බේත් ගන්නේ නැතිව. උබට හරි යන ඉන්හේලර් එක ඩොකා හොයාගන්න ඕන. ගැලපෙන්නේ නැති ඒවා සෙට් උනොත් ලෙඩේ එවෙලාවට සනීප උනාට ඉකමනට අපහු ඇවිස්සෙනව... හරි එකක් සෙට් උනොත් කාලයක් අල්ලනවා....
ස්ටෙරොයිඩ් නිතර ගත්තොත් පීනස ඒ වෙලාවට සනීප උනාට වෙන ලෙඩ හැදෙනවා....
එක එක සිංගල බේත් වේද මහත්තයට අනුව බේත් වෙනස් වෙනවා. එකෙනෙක් කොපි හොදය කිව්වට තව එක්කෙනෙක් කොපි හොද නෑ කියනවා. නාන්න කියනවා. සමහරු එපා කියනවා
මම දන්නේ අල්ල ලියද්දේ දයාරත්න වේද මහත්තයා. වලල , මැණික් හින්න , නුවර ඉන්නේ
මෙයා ගේ බේත් හොදට හොදය. සැර නෑ. අමාරු දේවල් හොයන්න කියන්නේ නෑ
වැඩේ තියෙන්නේ මෙය හැමදාම නාන්න කිව්වම නාන්න ඕන. කෑම වේද මහත්තයා කිව්වා විදිහටම කන්න ඕන
සති දෙකෙන් දෙකට යන්න ඕන බේත් ගන්න
උබට එදාය යන්න බැරි නම් වෙන දවසක හරි යන්න වෙනවා. එන්න බැරි නිසා සති 4කට දෙන්න කිව්වට දෙන්නේ නෑ. කසාය තම්බන්න වෙනවා. එකත් මැටි මුට්ටියේ දර වලින්....
පොඩි පොඩි දේවල් තමා දෙන්නේ. ඒ කියන විදිහට අවුරුද්දක් විතර බේත් කලාම සනීප වෙනවා
මේ එල කිරියේ වෙන පොස්ට් එකකුත් තිබ්බ මේ වේද මහත්තය ගැන
මේ වෙදමහත්තයා සල්ලි ගන්නේ නෑ උබෙන්. එත් උබට බේත් තෙල් දුන්නොත් පොඩි ගානක 200 - 400 වගේ ගානක් ගනිය්. ඒවගේ වියදම් වලට. එයට කියල සතයක් වත් ගන්නේ නෑ.. දුප්පත් කියල එයට දැනුනොත් අතින් සල්ලිත් දීල බෙහෙතුත් දෙන වේලාවන් තින්යනවා
වයස 85කට වැඩිය්.. හැරමිටි නෑ, කන්නාඩි නෑ, හොඳ කන්ඩිෂන්. ෆිට් එකේ නානවා උදේ පාන්දර සීතලේ. අපිටත් හැමදාම නාන්න කියන්නේ ඉර තියන වෙලාවට. බහින්න කලින්...
මෙයට මොරටුව ඉන්ජිනියරින්ග් degree එකක් තියනවා. මහවැලි ඉංජිනේරුවෙක්... ඉංගිරිසියෙන් කතා කලොත් කොටනවා දුවන්න...
Ela machan mama hoyala balannnm e weda mahaththaya gena

Math kalayak oya weda mahattayagen beheth gatta matanm set une na.
E kyana widiyta kannath amarui. kalayak kara eth adu weemak na.
Dan Prof. Channa D Ranasinghagen beheth bonawa. Poaranm qwe hodatama honda karala dennam rata nanna ice cream kanna puluwan wenna kyala![]()
weda mahaththaya kiyana widihata inna eka amaruy. e wdihata inna ona. nahayata thel dammmaa mul dawal wala maasa 3k withara amaruy. eka iwasan danna ona. digatama kalama hari giya mata nam. dan hadissiyakata raata naganna puluwan. semata/ peenasata awurudu 2kata beth araganne nathi wenna saneepa kala... issara sem gedi hadunama sathiyak, sawas 4-5 wath antibiotic bonna wenawa, dan ehema naa. hadunama paspanguwak dekak thambala bonawa. dawasen saneepa wenawa....

Math kalayak oya weda mahattayagen beheth gatta matanm set une na.
E kyana widiyta kannath amarui. kalayak kara eth adu weemak na.
Dan Prof. Channa D Ranasinghagen beheth bonawa. Poaranm qwe hodatama honda karala dennam rata nanna ice cream kanna puluwan wenna kyala![]()
Meka ape akka kala hary giyමේ ටික කරලා බලපන්. මාස 3න් හරි යනවා. හැබැයි පුතෝ පීනසේ වර්ග කීපයක් තියනවා. දරුණුම පීනස මට්ටමේ නම් තියෙන්නෙ වෙදමහත්තයෙක්ගෙන් බෙහෙත් ගන්න වෙයි හොදද. හවස නාන එක අතැරපන්. සීතල කෑම කන එක මාස3කට අත ඇරපන්. හැමදාම ගොටුකොළ කන්න ඕනි සම් බෝලයක් හදාගෙන. ඔළුවට ලූණුවලින් හදන තෙලක් තියනවා. ඒක දාන්න. කිරි පිටි,වගේ සත්ව කිරි බොන්න බැහැ හොදේ. හැමදාම රතු ළූඋණු ගෙඩි 2-3ක් අරගෙන අමුවෙන් හපලා කන්න ඕනි ඒ ඉස්සම නහයේ වැදිලා දැවිල්ල එනකල්. මේ ටික කරපන් අනිවා හරි යනවා,.
Mekata hary yanawa..mage akkata podibkale thibuna hari giyeme na.anthimta. Val gotukola udeta lunu gedi tikak dala Lunu tikakuth dala kotala mirikala isma aran kalayakma biwa.saneepa una.val gotukola mul ekkama ganna onaමේ ටික කරලා බලපන්. මාස 3න් හරි යනවා. හැබැයි පුතෝ පීනසේ වර්ග කීපයක් තියනවා. දරුණුම පීනස මට්ටමේ නම් තියෙන්නෙ වෙදමහත්තයෙක්ගෙන් බෙහෙත් ගන්න වෙයි හොදද. හවස නාන එක අතැරපන්. සීතල කෑම කන එක මාස3කට අත ඇරපන්. හැමදාම ගොටුකොළ කන්න ඕනි සම් බෝලයක් හදාගෙන. ඔළුවට ලූණුවලින් හදන තෙලක් තියනවා. ඒක දාන්න. කිරි පිටි,වගේ සත්ව කිරි බොන්න බැහැ හොදේ. හැමදාම රතු ළූඋණු ගෙඩි 2-3ක් අරගෙන අමුවෙන් හපලා කන්න ඕනි ඒ ඉස්සම නහයේ වැදිලා දැවිල්ල එනකල්. මේ ටික කරපන් අනිවා හරි යනවා,.