පීපල්ස් බෑන්ක් ක්‍රෙඩිට් කාඩ්

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    Normal basic eka ganna den minimum salary requirment eka keeyada machanla?
    " නෝමල් බේසික්" මොනවද බන් ඒ කාඩ්. :rofl: ඔයාට සලරි එකේ අවුලක් නම් FD එකක් දාල එකෙන් 90% ලිමිට් එකට කාඩ් එක ගන්න පුළුවන්.
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,534
    10,382
    113
    " නෝමල් බේසික්" මොනවද බන් ඒ කාඩ්. :rofl: ඔයාට සලරි එකේ අවුලක් නම් FD එකක් දාල එකෙන් 90% ලිමිට් එකට කාඩ් එක ගන්න පුළුවන්.
    Godak ma hotel offers and clothing valata thama.

    Phones ehema gannava nm instalment fd daala ganna eken therumak nahe ne. Eka paara gevala ganna ekai fd daala aai bedala gevana ekai same.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    Godak ma hotel offers and clothing valata thama.

    Phones ehema gannava nm instalment fd daala ganna eken therumak nahe ne. Eka paara gevala ganna ekai fd daala aai bedala gevana ekai same.
    ලංකාවේ හොටෙල් ඔෆස් කියන්නේ කිසි වැඩකට නැති එකක් බන්. කොන්දේසි ගොඩක් එක්ක දෙන්නේ. කව්ද බන් නිදහසේ කාල / බීල ඉන්න එකට කොන්දේසි වලට යටත් වෙලා දෙන දෙයක් කාල ලැබිච්ච තැනක ලැගල ඉන්න හොටෙල් වල යන්නේ. :lol:
    සමහර සුපර් මාකට් වලිනුත් දෙනවා හාල් / සීනි / පරිප්පු /අල / කිරි පිටි වගේ ඕනෑම දේවල් අයින් කරලා සුදුරු/ මාදුරු/ දියලුණු වලට ඔෆස්. ඒකත් 5000 ක 10000 ක බඩු ගන්න ඕන කියල ලිමිට් දාල දෙන්නේ. :ROFLMAO::ROFLMAO:
     
    Last edited:
    • Like
    Reactions: code_infinity

    Sajam

    Active member
  • Aug 29, 2021
    183
    228
    43
    offers ගන්න හිතාගෙන, තමන්ගෙ salary එකට ගන්න පුළුවන් උපරිම credit limit එක දාල credit card එකක් ගන්නව කියන්නෙ, 90% chance එකක් තියෙනව ඉවක් බවක් නැතුව වියදම් කරල, ඕකෙ හිර වෙන්න.