පීසා කම්න කැම්ති අය එම්න

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113


    ලෙඩ හදාගම්න ආස නම්, පිසා කාල කූල් බොම්න සීනි බොම්න. 😁
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මොනවද ඒ ඇපල් විනාකිරි...
    අපිට ඒව නෑනෙ..
    අපි කන්න කලින් පොල් විනාකිරි බොමු...

    පොල් විනාකිරි බොන එකේ...,
    රා කට්ටක් ගැහුවනං ඒත් හරිනෙ...
    දෙකම එකයි.

    හැබැයි ඉතිං,
    රා ගැහුවත් වෙරි වෙනව... ගල් ගැහුවත් වෙරි වෙනව, කසිප්පු ගැහුවත් වෙරිවෙනව... ඒ කියන්නෙ තුනම එකයි,

    ඒ කියන්නෙ ඉතිං,
    කෑමට කලින්,
    ගල් කාලක් හරි, කසිප්පු කාලක් හරි ගහන එක ඇඟට හොඳයි...
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Buy any 2 Large Pizzas and get Rs.1000 OFF OR Buy any 2 Medium Pizzas and get Rs.500 OFF at Pizza Hut TODAY (28th May 2023)! Valid on Pan or Thin Crust range. Call 0112729729 or Visit www.pizzahut.lk. T&C Apply
    *StopAd? SMS BL Pizza Hut to 9010*
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,183
    17,111
    113
    පීස කෑල්ලක් කාල පෙප්සි ඵකක් බොන්න පටන් ගත්තේ රුපියල් 50ට MC ඵකෙන්..හැමදාම නම් නෙමෙයි සතියකට පාරක්..තාම නම් අද වෙනකන් ඔහොම ලෙඩක් නෑ..
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    :D තියෙන පින්වතෙක් pizza hut එකේ coupon code එකක් දීපල්ලකෝ.. නිවාඩු දවසෙ සැපක් දාන්න හිතුවා
    Thank you for ordering with Pizza Hut. Enjoy a 15% saving when you place your next order from 29 May 2023 to 11 Jun 2023. CouponNo-40544292. T&C apply.
     
    • Love
    Reactions: Rahula Kasun