පීසා හට්

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    පීසා හට් එකේ ෆුල් ටයිම් වැඩ කරන ගමන් ඉගන ගන්න පුළුවන් වෙයි ද?
    ෆුල් ටයිම් කිව්ව ම ශිෆ්ට්ස් වැටෙන්නෙ කොහොමද?
    වැඩ අමාරු ද මොන වගේ වැඩ ද තියෙන්නෙ?

    මම අර කිව්ව මල්ලි ඒකට යන්න හදන්නෙ හැබැයි පොර ඉගනගන්න ගමන් කරන්න හදන්නෙ
     
    Buwanekagodage

    Junior member
  • Dec 28, 2019
    22
    50
    13
    Colombo
    buwanekagodage.ml
    පීසා හට් එකේ ෆුල් ටයිම් වැඩ කරන ගමන් ඉගන ගන්න පුළුවන් වෙයි ද?
    ෆුල් ටයිම් කිව්ව ම ශිෆ්ට්ස් වැටෙන්නෙ කොහොමද?
    වැඩ අමාරු ද මොන වගේ වැඩ ද තියෙන්නෙ?

    මම අර කිව්ව මල්ලි ඒකට යන්න හදන්නෙ හැබැයි පොර ඉගනගන්න ගමන් කරන්න හදන්නෙ
    ඉගනගන්න ගමන් කරන්න අමාරුයි පාට් ටයිම් කරනවනම් සමහර විට කරගන්න පුලුවන් වෙයි ෆුල් ටයිම් නම් අමාරුයි කොල්ලො මාත් ෆුල් ටයිම් කරා ඉගනගන්න කියල බැරිඋනා. ශිෆ්ට් එක එක්ක අමාරුයි
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ඉගනගන්න ගමන් කරන්න අමාරුයි පාට් ටයිම් කරනවනම් සමහර විට කරගන්න පුලුවන් වෙයි ෆුල් ටයිම් නම් අමාරුයි කොල්ලො මාත් ෆුල් ටයිම් කරා ඉගනගන්න කියල බැරිඋනා. ශිෆ්ට් එක එක්ක අමාරුයි
    ඒකෙ අවුරුද්දක් ම වැඩ කරන්න ඕන ද මචං?
    මග දී නැවැත්තුවට අවුලක් නැද්ද?
     
    • Like
    Reactions: Lahiru120

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ෆුල් ටයිම් කියන්නෙ උදේ 8-5 වගේ ද නැත්නම් 8-11 ද
    ra wenakan mchn... samaharunge shift1ta ynwda danneth na. mam hithanne ra wenakan weda.. oka full time kranna ba studies krana gaman nam... part time ok. mallita bike1k hv nam delivery rider kranna pluwan, uber yannath pluwan... eka nam part time
     
    • Like
    Reactions: The Kingslayer

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ra wenakan mchn... samaharunge shift1ta ynwda danneth na. mam hithanne ra wenakan weda.. oka full time kranna ba studies krana gaman nam... part time ok. mallita bike1k hv nam delivery rider kranna pluwan, uber yannath pluwan... eka nam part time
    Yako mona huththak da echchara raa wenakam karala u iganaganne kohomada
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    Yako mona huththak da echchara raa wenakam karala u iganaganne kohomada
    පිට රටවල නම් පාට් ටයිම් දෙක තුන කරගෙනත් ඉගෙන ගන්න උන් ඉන්නවා. හැබැයි රබර්.
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    FULL TIME EKKA AMARUI.. BE WAGE THAMA..
    part time pluwan peak hours walata gannawa eyala a kiwwe 5pm - 11pm wage time... dominos wala gaththa issara part time.. hoyala balanna. irida lankadipe danawa normally
    මචං සමහර ඒවා ඔඌපන් කරන්නෙ එකොළහ ට කියල තියෙනවා නෙ ගූගල් එකේ.
    එතකොට අවුලක් නැති වෙයි නෙ
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මචං සමහර ඒවා ඔඌපන් කරන්නෙ එකොළහ ට කියල තියෙනවා නෙ ගූගල් එකේ.
    එතකොට අවුලක් නැති වෙයි නෙ
    ude 11ta open kalama close kranne ra 11 pahu wenawamai.. ra awith nidagena wedak krganna pluwanda? kokatath samayak witara ghn balanna ki ehenam...
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ude 11ta open kalama close kranne ra 11 pahu wenawamai.. ra awith nidagena wedak krganna pluwanda? kokatath samayak witara ghn balanna ki ehenam...
    උන් කියල අඩුමගානෙ අවුරුද්දක්වත් ඉන්න කෙනෙකුට තමයි ජොබ් එක දෙන්නෙ කියල.
    එහෙම නම් අවුලක් නෑ මචං
    රෑ එකොළහට ඇවිත් නිදාගෙන පහට හයට නැගිටලා පාඩම් කරන්න පුළුවන් නෙ බං යනකම්
     
    • Like
    Reactions: D_Mad