පුංචිම බ්‍රා එක???
ඔන්න එක නෝනා කෙනෙක් රෙදි කඩේකට ගියා, බ්‍රා එකක් ගන්න!
ඉතින් ඔතන හිටපු වැඩ කරන කොල්ලෙක් ඇවිල්ලා ඇහුවා "නෝනෙට මොනවද ඕනෙ?" කියලා.
නෝනත් ඉතින් තමන්ගේ අවශ්‍යතාවය කිව්වා.
කොල්ලා ගිහින් එකක් ගෙනාවා. නෝනා බලල ඇහුවා "මීට වඩා පොඩි ඒවා නැද්ද?" කියලා.
කොල්ලත් ආපහු ගිහින් පොඩිඑකක් ගෙනාවා.
"මීටත් වඩා පොඩි එකක් නැද්ද?" නෝනා අයෙත් අහපි.
කොල්ලා ආයෙත් ගිහින් වෙන එකක් ගෙනාවා.
"නෝනා මේක තමයි තියන පොඩිම එක!" කොල්ල කිව්වා.
"මීටත් වඩා පොඩි එකක් නැද්ද?" නෝනා ආයෙත් ඇහුවා.
කොල්ලා අමුතු විදිහක බැල්මක් දාලා ආයෙත් කඩේ ඇතුලට ගියා.
ටික වෙලාවකින් මූ ටියුබ් එකක් ගෙනත් නෝනට දුන්නා.
"මේ මොනවද මේ?" නෝනා කරකවලා අතෑරියා වගේ!
"ඕක **** වෙන්න බෑ, කුරුළෑවක් වෙන්න ඕන. මේ ක්‍රීම්එක කුරුලෑ වලට හොඳයි. ගාන කොට අඩුවෙලා යයි!"

හොඳද???