පුංචි අපිටත් බෝල හප්පන බලාගාරයක්?

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,255
    12,288
    113
    Ohio, USA
    පාටරෙදි සංවිධාන, සොහොන් මාක් බලකායන් වල ඇත්තෝ සෙට් පිටින් බැහැලා, වැටලීම් කරලා සුපුරුදු ගිනි තැබීම් කරලා, හොඳක් බලාපොරොත්තු වෙන්න පුළුවන් අපිට...
     
    • Wow
    Reactions: Draco Malfoy

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    ආයියාවේ චර්නෝබ්ල් එක, වෘත්තිය සමිති වැඩ වැරුව ගමන්

    අරගල කරයෝ ඕක අත්පත් කල ගමන්

    ත්‍රස්තවාදීන් අත්පත් කරගත් ගමන්

    බහු ජාතික සමාගම් අත්පත් කරගත් ගමන්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    RBMK එකක්ම ඉල්ල ගත්ත නම් හරි :yes:

    RBMK රියක්ටර් 1යි විනාශ උනේ (චර්නොබිල් 4) එකේම අනිත්වා ෂට්ඩව්න් කළා. දැනටත් rbmk රියක්ටර් කිහිපයක් වැඩ කරනව කුර්ස්ක් සහ ලේනින්ග්රාඩ් බලාගාර වල.
    මේක වෙනුවට වැඩි දියණු කරපු රියක්ටර් එකක් තීනවා MKER.
    රුසියාවේ න්‍යෂ්ටික තාක්ෂණය දැන් ගොඩාක් ඉස්සරහට ගිහිං තියෙන්නේ ඒ නිසා බයවෙන්න හේතුවක් නෑ


    එක අතකින් හොදයි, මේකෙන් තමා අන්තිම කොමිස් කෑම ගහන්නේ :love2:
    ඕක හුකස් වෙලා ගියාම සේරම ඉවරයි :D

    න්‍යෂ්ටික බලාගාරයක් වගේ දෙයක් කියන්නේ රාජතාන්ත්‍රිකව කෙරෙන දෙයක්.
    ගෝටා හොර පාරෙන් ස්ක්‍රැප්යාර්ඩ් වල තිබ්බ මිග් මෙහෙට ගෙනත් ගසපු ගේම වගේ මේවා කරන්න බෑ

    ------ Post added on Mar 3, 2023 at 7:44 PM
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    RBMK රියක්ටර් 1යි විනාශ උනේ (චර්නොබිල් 4) එකේම අනිත්වා ෂට්ඩව්න් කළා. දැනටත් rbmk රියක්ටර් කිහිපයක් වැඩ කරනව කුර්ස්ක් සහ ලේනින්ග්රාඩ් බලාගාර වල.
    මේක වෙනුවට වැඩි දියණු කරපු රියක්ටර් එකක් තීනවා MKER.
    රුසියාවේ න්‍යෂ්ටික තාක්ෂණය දැන් ගොඩාක් ඉස්සරහට ගිහිං තියෙන්නේ ඒ නිසා බයවෙන්න හේතුවක් නෑ
    RBMK කියන්නේ ඩිසයින් එකම ෆේල්. 2000 වෙනකන් චර්නොබිල් අනික් units දිව්වේ ඒවා හොඳ නිසා නෙවෙයි වෙන option එකක් නැති නිසා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,822
    113
    මාලඹේ
    ජෙප්පෝ ආවත් ඒක තමා පොන්ස් කරන්න ඉන්නේ

    https://www.npp.lk/en/policies/economic

    page 27


    page
    ගල් අගුරු බලාගාරය වලට විරුද්ධව උද් ගෝෂන සංවිධාන කරපු ජෙප්පෝ න්‍යශ්ටික බාලාගර වලට උද්ඝෝෂනය නොකර ඉදිද කියලා බලමු🤩🤩🤩
     
    • Haha
    Reactions: aneasarayana

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේ වගේ පාවෙන බලාගාරයක් ගැලපෙන්නේ නැද්ද ලංකාවට. හම්බන්තොට වගේ වරායකට සෙට් කරන්න.

    %2Fmethode%2Ftimes%2Fprod%2Fweb%2Fbin%2F870b653a-4cb0-11e8-aa45-6654dd321199.png