Anna ekane 1kin lankawata denna nam amarui itinnawaka machan.
powerplant eka ship eke build karala thiyenne. e wage ships dekak thunak use karanna puluwan lu final weddi.

Anna ekane 1kin lankawata denna nam amarui itinnawaka machan.
powerplant eka ship eke build karala thiyenne. e wage ships dekak thunak use karanna puluwan lu final weddi.

RBMK එකක්ම ඉල්ල ගත්ත නම් හරි![]()
එක අතකින් හොදයි, මේකෙන් තමා අන්තිම කොමිස් කෑම ගහන්නේ
ඕක හුකස් වෙලා ගියාම සේරම ඉවරයි![]()
eya kaju ata kos atayaගුපියන්ට™ එස්.ආර්.ඩී.රෝසා දෙවියන් ගේ පිහිටයි
ජෙප්පෝ ආවත් ඒක තමා පොන්ස් කරන්න ඉන්නේජෙප්පන්ට අලුත් topic එකක්![]()
RBMK කියන්නේ ඩිසයින් එකම ෆේල්. 2000 වෙනකන් චර්නොබිල් අනික් units දිව්වේ ඒවා හොඳ නිසා නෙවෙයි වෙන option එකක් නැති නිසාRBMK රියක්ටර් 1යි විනාශ උනේ (චර්නොබිල් 4) එකේම අනිත්වා ෂට්ඩව්න් කළා. දැනටත් rbmk රියක්ටර් කිහිපයක් වැඩ කරනව කුර්ස්ක් සහ ලේනින්ග්රාඩ් බලාගාර වල.
මේක වෙනුවට වැඩි දියණු කරපු රියක්ටර් එකක් තීනවා MKER.
රුසියාවේ න්‍යෂ්ටික තාක්ෂණය දැන් ගොඩාක් ඉස්සරහට ගිහිං තියෙන්නේ ඒ නිසා බයවෙන්න හේතුවක් නෑ
ගල් අගුරු බලාගාරය වලට විරුද්ධව උද් ගෝෂන සංවිධාන කරපු ජෙප්පෝ න්‍යශ්ටික බාලාගර වලට උද්ඝෝෂනය නොකර ඉදිද කියලා බලමු