You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
පුංචි උදව්වක් ඕනි
මෙවර ස්වර්ණ පුස්තක සම්මානයට නිර්දේශ වුණු කෘති දහසය මට ඕනි කරනවා.දන්න කෙනෙක් ඉන්නවා නම් එවන්නකෝ.ලොකු උදව්වක්.මම නෙට් එකේ බැලුවා.ඔක්කොම හොයාගන්න බැරිවුණා
- බණ්ඩර මැරූ උන් - සේන තෝරදෙනිය
- ආදරණීය වික්ටෝරියා - මොහාන් රාජ් මඩවල
- තුරු සමුද්‍රා - සුමිත්‍රා රාහුබද්ධ
- මහා සාමි - සේපාලි මායාදුන්නේ
- මේ රහස් කවුළුවෙන් එබෙන්න - කෞශල්‍ය කුමාරසිංහ
- සුර අසුර යාමය - නෝබට් අයගම
- ඇදහිය නොහැකි නිහඬතාවය - චම්පා වෛද්‍යතිලක
- බැද මාරියා - අනුරසිරි හෙට්ටිගේ
- බැද්දේ කුලවමිය - රූපා ශ්‍රීයාණි ඒකනායක
- නිලි වැස්ස - කත්‍යානා අමරසිංහ
- රන් කොතලය - සුසන්ත මහඋල්පත
- දෛව - කීර්ති වැලිසරගේ
- සසර දිගන්තය - ටෙනිසන් පෙරේරා
- පාරාදීසයක දරුවෝ - ශමෙල් ජයකොඩි
- උං ගියාදෙන් - කරුණාදාස සූරියආරච්චි
- රන් කරඬුව - පූජ්‍ය බටුවන්ගල රාහුල හිමි
- බණ්ඩර මැරූ උන් - සේන තෝරදෙනිය
- ආදරණීය වික්ටෝරියා - මොහාන් රාජ් මඩවල
- තුරු සමුද්‍රා - සුමිත්‍රා රාහුබද්ධ
- මහා සාමි - සේපාලි මායාදුන්නේ
- මේ රහස් කවුළුවෙන් එබෙන්න - කෞශල්‍ය කුමාරසිංහ
- සුර අසුර යාමය - නෝබට් අයගම
- ඇදහිය නොහැකි නිහඬතාවය - චම්පා වෛද්‍යතිලක
- බැද මාරියා - අනුරසිරි හෙට්ටිගේ
- බැද්දේ කුලවමිය - රූපා ශ්‍රීයාණි ඒකනායක
- නිලි වැස්ස - කත්‍යානා අමරසිංහ
- රන් කොතලය - සුසන්ත මහඋල්පත
- දෛව - කීර්ති වැලිසරගේ
- සසර දිගන්තය - ටෙනිසන් පෙරේරා
- පාරාදීසයක දරුවෝ - ශමෙල් ජයකොඩි
- උං ගියාදෙන් - කරුණාදාස සූරියආරච්චි
- රන් කරඬුව - පූජ්‍ය බටුවන්ගල රාහුල හිමි
බොහොම ස්තුතියි ඔබට
බොහොම ස්තුතියි ඔබට
