පුංචි උදව්වක් ඕනි

ncbrando

Member
Jan 31, 2014
838
115
0
පුංචි උදව්වක් ඕනි

මෙවර ස්වර්ණ පුස්තක සම්මානයට නිර්දේශ වුණු කෘති දහසය මට ඕනි කරනවා.දන්න කෙනෙක් ඉන්නවා නම් එවන්නකෝ.ලොකු උදව්වක්.මම නෙට් එකේ බැලුවා.ඔක්කොම හොයාගන්න බැරිවුණා:confused:
 

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    12009625_1085583364787514_1438097264492670527_n.jpg
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    • බණ්ඩර මැරූ උන් - සේන තෝරදෙනිය
    • ආදරණීය වික්ටෝරියා - මොහාන් රාජ් මඩවල
    • තුරු සමුද්‍රා - සුමිත්‍රා රාහුබද්ධ
    • මහා සාමි - සේපාලි මායාදුන්නේ
    • මේ රහස් කවුළුවෙන් එබෙන්න - කෞශල්‍ය කුමාරසිංහ
    • සුර අසුර යාමය - නෝබට් අයගම
    • ඇදහිය නොහැකි නිහඬතාවය - චම්පා වෛද්‍යතිලක
    • බැද මාරියා - අනුරසිරි හෙට්ටිගේ
    • බැද්දේ කුලවමිය - රූපා ශ්‍රීයාණි ඒකනායක
    • නිලි වැස්ස - කත්‍යානා අමරසිංහ
    • රන් කොතලය - සුසන්ත මහඋල්පත
    • දෛව - කීර්ති වැලිසරගේ
    • සසර දිගන්තය - ටෙනිසන් පෙරේරා
    • පාරාදීසයක දරුවෝ - ශමෙල් ජයකොඩි
    • උං ගියාදෙන් - කරුණාදාස සූරියආරච්චි
    • රන් කරඬුව - පූජ්‍ය බටුවන්ගල රාහුල හිමි
     

    ncbrando

    Member
    Jan 31, 2014
    838
    115
    0
    • බණ්ඩර මැරූ උන් - සේන තෝරදෙනිය
    • ආදරණීය වික්ටෝරියා - මොහාන් රාජ් මඩවල
    • තුරු සමුද්‍රා - සුමිත්‍රා රාහුබද්ධ
    • මහා සාමි - සේපාලි මායාදුන්නේ
    • මේ රහස් කවුළුවෙන් එබෙන්න - කෞශල්‍ය කුමාරසිංහ
    • සුර අසුර යාමය - නෝබට් අයගම
    • ඇදහිය නොහැකි නිහඬතාවය - චම්පා වෛද්‍යතිලක
    • බැද මාරියා - අනුරසිරි හෙට්ටිගේ
    • බැද්දේ කුලවමිය - රූපා ශ්‍රීයාණි ඒකනායක
    • නිලි වැස්ස - කත්‍යානා අමරසිංහ
    • රන් කොතලය - සුසන්ත මහඋල්පත
    • දෛව - කීර්ති වැලිසරගේ
    • සසර දිගන්තය - ටෙනිසන් පෙරේරා
    • පාරාදීසයක දරුවෝ - ශමෙල් ජයකොඩි
    • උං ගියාදෙන් - කරුණාදාස සූරියආරච්චි
    • රන් කරඬුව - පූජ්‍ය බටුවන්ගල රාහුල හිමි

    බොහොම ස්තුතියි ඔබට