පුංචි උදවිවක්

harry heshan

Junior member
  • Sep 16, 2009
    246
    6
    18
    Hogwarts Castle
    යාලුවනේ මට ෆෝන් එකක් තෑග්ගක් විදියට ලැබුනා :)
    අවාසනාවට ඒ ෆෝන් එක ලොක් කියලා කියනවා :oo:
    ෆෝන් එක තමා nokia C1-02
    පුලුවනම් මේකේ ලොක් එක අරින කෝර්ඩ් එක හොයලා දෙනවාද

    තව ප්‍රශ්නයක් තියෙනවා :lol:
    මන් ලග tab එකක් තියෙනවා
    ඒ tab එකේ OS (android) එක Slow වගේ දැන් :no:
    මොකද එකට කරන්නේ