යාලුවනේ මට ෆෝන් එකක් තෑග්ගක් විදියට ලැබුනා 
අවාසනාවට ඒ ෆෝන් එක ලොක් කියලා කියනවා
ෆෝන් එක තමා nokia C1-02
පුලුවනම් මේකේ ලොක් එක අරින කෝර්ඩ් එක හොයලා දෙනවාද
තව ප්රශ්නයක් තියෙනවා
මන් ලග tab එකක් තියෙනවා
ඒ tab එකේ OS (android) එක Slow වගේ දැන්
මොකද එකට කරන්නේ

අවාසනාවට ඒ ෆෝන් එක ලොක් කියලා කියනවා

ෆෝන් එක තමා nokia C1-02
පුලුවනම් මේකේ ලොක් එක අරින කෝර්ඩ් එක හොයලා දෙනවාද
තව ප්රශ්නයක් තියෙනවා

මන් ලග tab එකක් තියෙනවා
ඒ tab එකේ OS (android) එක Slow වගේ දැන්

මොකද එකට කරන්නේ
