Vessel operations තමයි ඉතින්
Mokadda aiya position eka
Vessel operations තමයි ඉතින්
Mokadda aiya position eka
දැන් සෙට්ල් බං. IT පැත්ත තමයි ෆලෝ කරන්නේ. ඒකත් නරක නෑ. හැබැයි තව මාස දෙක තුනකින් කුකින් කොස් එකක් ෆලෝ කරන්න ඉන්නේ. ගෙදර හරි උයන්න පුළුවන්නේ.Thaama puluwan ne. Cruise ship ekakata wage join una nm
උබ රට යන විදියට හැමෝම රට යන්නේ නැහැ ගංජා පොන්ස්නෑ කිව්වට මිල් රෝයි ගාවදි එහෙම වෙන්න උනානේ♂
Ow bn a pissuwa haduwe mage bappaFormula racing kiyanne pattama complicated subject ekak ne. Hithana tharam, pitin pena tharam eka easy naha
------ Post added on Jul 11, 2024 at 10:09 AM

එක හරි පිලිගන්නවා. මම ගියේ නම් අදයාපන සුසුදුකම් රැකිය පලපුරුද්ද වගේ ඒවා නිසා .උබ මම ගිය විදියට නෙමෙයි යන්න ඇත්තේ උබට කලිසම ගලවන්න උනානේද මිල් රෝයි ගාවඋබ රට යන විදියට හැමෝම රට යන්නේ නැහැ ගංජා පොන්ස්![]()
PattaOw bn a pissuwa haduwe mage bappa
Eya gawa sahenna racing ekathuwak tibba machan
VHS wala recording karagana gdara awith balanwa
A nisamata matath a pissuwa bowuna 1998 idan
Driver skills, Timing, Rapid decisions godak dewal igena ganna one tamai![]()
Primemover ekak ganna asai
Meka thama ithin godak ayageඑක එක කාලවලට එක එක හීන තිබුන
A/c bus ekaka daකොන්දොස්තර කෙනෙක් වෙන්න.![]()
නෑ බන් Leyland බස් එකක.Meka thama ithin godak ayage
Kalayak hithuwa gayan sandaruwan wage racer kenek wenna. Motorbikes nathi nm car racer kenek hari wenna asa hithuna
A/c bus ekaka da
------ Post added on Jul 11, 2024 at 11:43 AM
Similar one, Fighter Jet PilotSLAF එකට join වෙලා MI24 හෙලිකොප්ටර් ekaka pilot කෙනෙක් වෙන්න තමයි මම ආස උනේ
( යුද්ධය ඉවර උනේ නැත්නම් )
. Ubath 90's wala neda?Yeah mchn, mama 98 walaSimilar one, Fighter Jet Pilot. Ubath 90's wala neda?
Habai end up une ge athulata wela karana job ekaka.