පුංචි කාලේ හීන මැව්වේ කව්රු වෙන්නද?

sherek

Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    Thaama puluwan ne. Cruise ship ekakata wage join una nm
    දැන් සෙට්ල් බං. IT පැත්ත තමයි ෆලෝ කරන්නේ. ඒකත් නරක නෑ. හැබැයි තව මාස දෙක තුනකින් කුකින් කොස් එකක් ෆලෝ කරන්න ඉන්නේ. ගෙදර හරි උයන්න පුළුවන්නේ.
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,134
    3,662
    113
    හැබෑ උනේ නැහැ මේ හීනේ නම් :(

    hand-drawn-doctor-cartoon-illustration-23-2150680327.jpg
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,697
    6,018
    113
    @ගෙදර
    Formula racing kiyanne pattama complicated subject ekak ne. Hithana tharam, pitin pena tharam eka easy naha
    ------ Post added on Jul 11, 2024 at 10:09 AM
    Ow bn a pissuwa haduwe mage bappa
    Eya gawa sahenna racing ekathuwak tibba machan
    VHS wala recording karagana gdara awith balanwa
    A nisamata matath a pissuwa bowuna 1998 idan
    Driver skills, Timing, Rapid decisions godak dewal igena ganna one tamai :yes:
     
    • Like
    • Love
    Reactions: sahan50 and NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,711
    50,082
    113
    සේදවත්ත
    උබ රට යන විදියට හැමෝම රට යන්නේ නැහැ ගංජා පොන්ස් 🤣🤣
    එක හරි පිලිගන්නවා. මම ගියේ නම් අදයාපන සුසුදුකම් රැකිය පලපුරුද්ද වගේ ඒවා නිසා .උබ මම ගිය විදියට නෙමෙයි යන්න ඇත්තේ උබට කලිසම ගලවන්න උනානේද මිල් රෝයි ගාව
     
    • Like
    Reactions: sahan50 and NRTG

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,100
    6,436
    113
    kandy
    එක එක කාලවලට එක එක හීන තිබුන
    Meka thama ithin godak ayage

    Kalayak hithuwa gayan sandaruwan wage racer kenek wenna. Motorbikes nathi nm car racer kenek hari wenna asa hithuna

    කොන්දොස්තර කෙනෙක් වෙන්න. 😍
    A/c bus ekaka da
    ------ Post added on Jul 11, 2024 at 11:43 AM
     
    • Love
    Reactions: NRTG

    Lizard Squad

    Well-known member
  • Jul 15, 2015
    589
    731
    93
    Colombo
    SLAF එකට join වෙලා MI24 හෙලිකොප්ටර් ekaka pilot කෙනෙක් වෙන්න තමයි මම ආස උනේ :D:cool:
    ( යුද්ධය ඉවර උනේ නැත්නම් )
    Similar one, Fighter Jet Pilot :yes:. Ubath 90's wala neda?

    Habai end up une ge athulata wela karana job ekaka.
     
    • Like
    • Love
    Reactions: NRTG and sahan50

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    PewDiePie වගේ වෙන්න
    බිස්නස් එකක් පටන් අරන් ආතල් එකේ games play කර කර ඉන්න

    ආයේ Detective/ crime scene investigator/ forensic specialist කෙනෙක් වෙන්න (දැන්නම් මේ ආසාව ටිකින් ටික නැති වෙලා යනවා)
     
    • Like
    • Love
    Reactions: sahan50 and NRTG