පුංචි කාලේ හීන මැව්වේ කව්රු වෙන්නද?

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,100
    6,436
    113
    kandy
    SLAF එකට join වෙලා MI24 හෙලිකොප්ටර් ekaka pilot කෙනෙක් වෙන්න තමයි මම ආස උනේ :D:cool:
    ( යුද්ධය ඉවර උනේ නැත්නම් )
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,948
    113
    එකමත් එක රටක
    World Cup Cricket GIF by Star Sports India
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    ඔලිම්පික් පදල්ලම් ලාබියෙක් වෙන්න
    පයිලට් වෙන්න
    ඒජන්ට් 47


    දැන් නම් රොබින්ස කෘසෝ වෙලා දූපතකට වෙලා මේ කෙහෙල්මල් ජියෝ පොලිටික්ස් තාක්ශනයෙන් ප්‍රොසෙස් ෆුඩ් ෆේක් මීඩියා සහ ජනතාවගෙන් වෙන් වෙලා ඉන්න 🫡
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,100
    6,436
    113
    kandy
    ඔලිම්පික් පදල්ලම් ලාබියෙක් වෙන්න
    පයිලට් වෙන්න
    ඒජන්ට් 47


    දැන් නම් රොබින්ස කෘසෝ වෙලා දූපතකට වෙලා මේ කෙහෙල්මල් ජියෝ පොලිටික්ස් තාක්ශනයෙන් ප්‍රොසෙස් ෆුඩ් ෆේක් මීඩියා සහ ජනතාවගෙන් වෙන් වෙලා ඉන්න 🫡
    Pilot api hamotama වගේ තිබ්බ heenayak නේ. මේ uniform එක andinna thama මට නම් හෙනම පිස්සුවක් වගේ thibbe 😍
    3763268513_133ec38e9a.jpg
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    Pilot api hamotama වගේ තිබ්බ heenayak නේ. මේ uniform එක andinna thama මට නම් හෙනම පිස්සුවක් වගේ thibbe 😍View attachment 232797
    ඔව් ඒක බැරි උන නිසා ගංජා ගැහුවා බන් . දැන් ගගනගාමියෙක්
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    Pilot වෙන්න තමා
    Course එක බාගයක් කරලා නැවැත්තුවා🤦
    පස්සෙ මිල්‍ රෝයි කමශල් එයා ලයින් එක්ක නවසීලන්තේ යවනව කියලා පොල්ල බැස්සුවා නේ
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113

    මුරලිදරන් වගේ බෝල් කරන්න සනත් වගේ බැට් කරන්න හීන මවපු කාලයක් තිබුනා. මුරලිදරන් වගේ දුවන් ඇවිල්ලා අත මැනික්කටුව ළඟින් කරකවලා බෝලේ ටර්න් වෙන්න දාන්න කොච්චර ට්‍රයිකලත් බැරි වුනා.