SLAF එකට join වෙලා MI24 හෙලිකොප්ටර් ekaka pilot කෙනෙක් වෙන්න තමයි මම ආස උනේ 

( යුද්ධය ඉවර උනේ නැත්නම් )


( යුද්ධය ඉවර උනේ නැත්නම් )


Wagner group ekata ehema puluwan ne join වෙන්නPitarata army ekakata yanna
Dan yamak kamak therenawa... Yudda wala modakama therenawaWagner group ekata ehema puluwan ne join වෙන්න
Pilot api hamotama වගේ තිබ්බ heenayak නේ. මේ uniform එක andinna thama මට නම් හෙනම පිස්සුවක් වගේ thibbeඔලිම්පික් පදල්ලම් ලාබියෙක් වෙන්න
පයිලට් වෙන්න
ඒජන්ට් 47
දැන් නම් රොබින්ස කෘසෝ වෙලා දූපතකට වෙලා මේ කෙහෙල්මල් ජියෝ පොලිටික්ස් තාක්ශනයෙන් ප්රොසෙස් ෆුඩ් ෆේක් මීඩියා සහ ජනතාවගෙන් වෙන් වෙලා ඉන්න 🫡
ඔව් ඒක බැරි උන නිසා ගංජා ගැහුවා බන් . දැන් ගගනගාමියෙක්Pilot api hamotama වගේ තිබ්බ heenayak නේ. මේ uniform එක andinna thama මට නම් හෙනම පිස්සුවක් වගේ thibbeView attachment 232797
පස්සෙ මිල් රෝයි කමශල් එයා ලයින් එක්ක නවසීලන්තේ යවනව කියලා පොල්ල බැස්සුවා නේPilot වෙන්න තමා
Course එක බාගයක් කරලා නැවැත්තුවා![]()
Thaama puluwan... Division 3 club ekak hoyagena practice yannaමම අසා වෙලා හිටියේ ක්රිකට් ගහන්න... ටිම් වලට 7 වසරේදී තොරද්දි මම එදා ඉස්කෝලෙ ගිහින් නෑ![]()
මම දැන් ඉන්නේ රටThaama puluwan... Division 3 club ekak hoyagena practice yanna