පුංචි කැලේ Cartoon

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    maat asawen balapu cartoon ekak, meka english neme german cartoon ekak.
    illuwa nisai damme. man me theme music ekata patta asai.
    rep sathutin baraganu labe
    :P :rofl: :sorry:

    මාත් MUSIC එක අහන්න හිතුන නිසා හෙව්වේ පට්ට ආසයි .
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩේ මමත් හෙන ආස කාටූන් එකක්..:love:
    සුදු ගෝන උද්‍යානේ හොයාගෙන යන්නේ ඕකේ නේද.?:D
    සත්තු පාර පනින සීන් එකක් එහෙමත් තිබ්බා වගේ මතකයි..:rolleyes: