පුංචි ටිප් දෙකක් (වැදගත්)

AnuradhaRa

Well-known member
  • පුංචි ටිප් දෙකක් (වැදගත්)

    ms word වල ෆොන්ට් සයිස් එක ලොකු කුඩා කරන්ඩ ගියාම, මවුස් පොයින්ටරේ උඩට ගෙනිහින් ක්ලික් කරල වෙනම ඒ වැඩේ කරන්නෙ නැතුව, ලේසියෙන්ම කී බෝඩ් එකෙන්ම ඒ වැඩේ කරගන්ඩ..
    මටනං මේක ලොකු පහසුවක්...

    1. ඉස්සෙල්ලම සයිස් එක වෙනස් කරගන්ඩ ඕන ටික සිලෙක්ට් කරගන්ඩ
    2. Ctrl එක ඔබාගෙන අකුරු ලොකු කරගන්ඩ ඕනෙනං ] ප්‍රෙස් කරන්ඩ. පොඩි කරගන්ඩ ඕනෙනං [ ප්‍රෙස් කරන්ඩ


    Capture.PNG


    තව පොඩි ටිප් එකක්
    අපි බලන වෙබ් පිටු වල අකුරු ලොකු කරල බලන්ඩ ඕනෙනං Ctrl ඔබාගෙන මවුස් වීල් එක කරකවන්ඩ..
    එහෙම නැත්තං පේජ් එක ලොකු කරගන්ඩ Ctrl සහ + කී දෙක
    ප්‍රෙස් කරන්ඩ
    පොඩි කරගන්ඩ Ctrl සහ -


    (දන්න අයට නෙමේ නොදන්න අයට)
     

    AnuradhaRa

    Well-known member
  • මම බෙනා;18924415 said:
    මේ වගේ තව ඒව තියේ ඔෆිස් වල,නොදන්න අයට බම්ප්..එල මචන් ;)

    මේකනෙ බං කොච්චර තිබුණත්, එකක්වත් අපේ ඔලුවෙ නෑනෙ..
    ඒ හින්ද මම මතක හිටින්ඩත් එක්ක වැදගත්ම දෙකක් විතරක් මෙතන දැම්ම..
    ඔක්කොම ටික සයිට් එකක තියෙනව උඹල දැක්කොත් එකක්වත් මතක තියාගන්නෙ නෑ..