ලස්සනයි...කවි සෙට් එකක්ම ලියලා..පොතක් වත් දාන්ඩ...
පොත් ලිවිවාම බලන අය නැනෙ දැන්.....

ලස්සනයි...කවි සෙට් එකක්ම ලියලා..පොතක් වත් දාන්ඩ...

ඔව් ඉතින් ඒවුනාට මේකේ වැටෙන ත්රෙඩ් එකක් අගය කරන්න තියෙන්නේ කමෙන්ට් සහ රෙප් විතරනේ
ඒකත් කරගන්න බැරිඋනාම හිතට පොඩි දුකක් එනවා

දැන් ඉතින් එකේ තේරැමත් දැම්මනන් ඉතින්![]()

තේරුමක් නැති වැඩ. ලිව්වට එයා දන්නෙත් නෑ ඒකෙ තේරුම.![]()

ඔන්න මචෝ උබව නිල් කලාදැන් ඉතින් එකේ තේරැමත් දැම්මනන් ඉතින්![]()