good thread machan+

thx machan 4to penne naa mage awlakda?
අඩේ.. ෆොටෝ පේනව ඇති බං.. ඔය කට්ටිය විස්තරත් අහන්නේ...
bump
machan niyamai. mamath kuruvita paththe yanawa. E gaman yanna oone
mokakda machn naginna oona bus eka ? peyen peyawath bus duwanawada ?


GOOD POST

elazzzzzzzzzzzzzzzzzzz

mamath rathnappure.. gihin thibe eka warak.. gud one broo

Lassanai pics tika...Tfs!

නියමයි මචන් . යන්න ඕන මාත් .![]()

මේ දේවල් සම්පූර්ණයෙන්ම ඉදිවෙන්න කලින් මම 4 වතාවක් මෙතැන වන්දනා කලා.
විශ්රාම ශාලාව ගැනත් පොඩි සදහනක් තිබුනානම් හොදයි වගේ.
මට මතක විදියට ලංකාවේ තියෙන ලොකුම විශ්රාම ශාලා වලින් එකක්.
ඒ වගේම ඉස්සර නම් ලොකු හාමුදුරුවෝ පන්සලට ආපු කිසිම කෙනෙක් කුසගින්නේ ආපසු යවන්නේ නෑ.
බොහෝම පිං බෙදා ගත්තාට සහෝ...
BUMP


මචං, රත්නපුර ටවුන් එකේ තියෙන ලොකු බස් ස්ටෑන්ඩ් එකට ඇවිත් කාගෙන් ඇහුවත් යන්න ඕනෙ බස් එක කියනවා..
රූට් නම්බර් එකනම් මතක නෑ.. රත්ගඟ බස් එක වගේ මතක..
උදේ ඉඳල බස් වැඩ කරනවා.. හැබැයි ඉතින් ලඟ ලඟම බස් දුවන්නෙ නෑ..
ගිය බස් එකම පැයකට පස්සෙ ආයෙ පිටත් වෙනවා.. තනියම යනවනං, අර ගඟෙන් නාන්නෙත් නැත්තං පැයක් හොඳටම ඇති වෙයි....
තව කවුරු හරි යනවනං පැය දෙකකින් පස්සෙ ඊලඟ බස් එකේ එන්න පුලුවන්..
කෝකටත් ටිකක් උදෙන් යන තරමට හොඳයි..![]()
8.30ta rathnapura.