පුංචි දඹදිව - රත්නපුර

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    machan niyamai. mamath kuruvita paththe yanawa. E gaman yanna oone :yes:
    mokakda machn naginna oona bus eka ? peyen peyawath bus duwanawada ?

    මචං, රත්නපුර ටවුන් එකේ තියෙන ලොකු බස් ස්ටෑන්ඩ් එකට ඇවිත් කාගෙන් ඇහුවත් යන්න ඕනෙ බස් එක කියනවා..
    රූට් නම්බර් එකනම් මතක නෑ.. රත්ගඟ බස් එක වගේ මතක..:)
    උදේ ඉඳල බස් වැඩ කරනවා.. හැබැයි ඉතින් ලඟ ලඟම බස් දුවන්නෙ නෑ..

    ගිය බස් එකම පැයකට පස්සෙ ආයෙ පිටත් වෙනවා.. තනියම යනවනං, අර ගඟෙන් නාන්නෙත් නැත්තං පැයක් හොඳටම ඇති වෙයි....
    තව කවුරු හරි යනවනං පැය දෙකකින් පස්සෙ ඊලඟ බස් එකේ එන්න පුලුවන්..

    කෝකටත් ටිකක් උදෙන් යන තරමට හොඳයි..:yes:
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    huge-thumbs-up-smiley-emoticon.gif
    නියමයි මචන් . යන්න ඕන මාත් .
     
    • Like
    Reactions: richlife

    naweej

    Junior member
  • Jan 27, 2010
    163
    24
    18
    12'o clock of Ur CP
    මේ දේවල් සම්පූර්ණයෙන්ම ඉදිවෙන්න කලින් මම 4 වතාවක් මෙතැන වන්දනා කලා.
    විශ්‍රාම ශාලාව ගැනත් පොඩි සදහනක් තිබුනානම් හොදයි වගේ.
    මට මතක විදියට ලංකාවේ තියෙන ලොකුම විශ්‍රාම ශාලා වලින් එකක්.

    ඒ වගේම ඉස්සර නම් ලොකු හාමුදුරුවෝ පන්සලට ආපු කිසිම කෙනෙක් කුසගින්නේ ආපසු යවන්නේ නෑ.

    බොහෝම පිං බෙදා ගත්තාට සහෝ...

    BUMP
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මේ දේවල් සම්පූර්ණයෙන්ම ඉදිවෙන්න කලින් මම 4 වතාවක් මෙතැන වන්දනා කලා.
    විශ්‍රාම ශාලාව ගැනත් පොඩි සදහනක් තිබුනානම් හොදයි වගේ.
    මට මතක විදියට ලංකාවේ තියෙන ලොකුම විශ්‍රාම ශාලා වලින් එකක්.

    ඒ වගේම ඉස්සර නම් ලොකු හාමුදුරුවෝ පන්සලට ආපු කිසිම කෙනෙක් කුසගින්නේ ආපසු යවන්නේ නෑ.

    බොහෝම පිං බෙදා ගත්තාට සහෝ...

    BUMP

    විශ්‍රාම ශාලාවෙ විශේෂත්වේ ගැනයි, ලොකු හමුදුරුවන්ගෙ කතාව ගැනයි දැන ගත්තෙත් දැනුයි..:)
    මගෙන් මග හැරුනු සටහන ඔයාම තිබ්බ එකනම් ගොඩක් හොඳයි..
    මුලින්ම ඒ ගැන ගොඩාක් ස්තූතියි... :yes:
    එහෙනම් පස් වෙනි සැරේට ආයෙත් වන්දනා කරගෙන එන්න සහෝ...
    ජය වේවා....!

    sandunhiran

    Well-known member
  • Mar 17, 2007
    1,351
    49
    48
    38
    Kirib@thgoda.
    මචං, රත්නපුර ටවුන් එකේ තියෙන ලොකු බස් ස්ටෑන්ඩ් එකට ඇවිත් කාගෙන් ඇහුවත් යන්න ඕනෙ බස් එක කියනවා..
    රූට් නම්බර් එකනම් මතක නෑ.. රත්ගඟ බස් එක වගේ මතක..:)
    උදේ ඉඳල බස් වැඩ කරනවා.. හැබැයි ඉතින් ලඟ ලඟම බස් දුවන්නෙ නෑ..

    ගිය බස් එකම පැයකට පස්සෙ ආයෙ පිටත් වෙනවා.. තනියම යනවනං, අර ගඟෙන් නාන්නෙත් නැත්තං පැයක් හොඳටම ඇති වෙයි....
    තව කවුරු හරි යනවනං පැය දෙකකින් පස්සෙ ඊලඟ බස් එකේ එන්න පුලුවන්..

    කෝකටත් ටිකක් උදෙන් යන තරමට හොඳයි..:yes:

    thnx machn nxt time r'pura yaddi yanna oona defa.
    machn uba aaye yaddi delgodin 6.20 AM katharagama bus eka yanawa weliweriya 6.10 wage enawa athi. eke palayan :) 8.30ta rathnapura.