පුංචි දඹදිව - රත්නපුර

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    thnx machn nxt time r'pura yaddi yanna oona defa.
    machn uba aaye yaddi delgodin 6.20 AM katharagama bus eka yanawa weliweriya 6.10 wage enawa athi. eke palayan :) 8.30ta rathnapura.

    අනිව ගිහින් වරෙන් මචං.. :yes:
    දැන් සෑහෙන හදලනෙ තියෙන්නේ...
    කතරගම බස් එක ගැන කිව්ව එක හොඳයි. බස් එක වැලිවේරියෙන් යනව දැකල තිබුනට ඒක යන වෙලාව ගැනත් ඒ හැටි මීටරයක් තිබ්බේ නෑ...:no:
    එදා නම් අපිට ටිකක් පරක්කු උනා..
    :dull:


    මැද හරියෙ පිටුවකදි එක්කෙනෙක් ඇහැව්ව ෆොටෝස් පේන්නේ නැද්ද මචං කියල.. :(
    මට කලින් ත්‍රෙඩ් එකකදිත් ඔය වගේ සන්තෑසියක් උනා..:oo:



     
    • Like
    Reactions: gihan465

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    රත්නපුරේ සිට පංචි දඔදිවට යන බස් මාර්ගය මොකක්ද බං????


    Rathgaga bus bn.. stand ekata awith oni kenekgen ahapan punchi dhabadhiwa yana bus kothanada thiyenne kiyala. Ubata pennai bn