thnx machn nxt time r'pura yaddi yanna oona defa.
machn uba aaye yaddi delgodin 6.20 AM katharagama bus eka yanawa weliweriya 6.10 wage enawa athi. eke palayan8.30ta rathnapura.
අනිව ගිහින් වරෙන් මචං..

දැන් සෑහෙන හදලනෙ තියෙන්නේ...
කතරගම බස් එක ගැන කිව්ව එක හොඳයි. බස් එක වැලිවේරියෙන් යනව දැකල තිබුනට ඒක යන වෙලාව ගැනත් ඒ හැටි මීටරයක් තිබ්බේ නෑ...

එදා නම් අපිට ටිකක් පරක්කු උනා..

මැද හරියෙ පිටුවකදි එක්කෙනෙක් ඇහැව්ව ෆොටෝස් පේන්නේ නැද්ද මචං කියල..

මට කලින් ත්රෙඩ් එකකදිත් ඔය වගේ සන්තෑසියක් උනා..

8.30ta rathnapura.





