හි හි මුන් දින්නම තියෙන පඩේ තමා බලන්න ඕන..........
හම්මේ ඒක දැක්කාම තියන සතුටක්![]()

ඊයේ මැච් එක පටන් ගන්න කලින් Star Sports Review එකේ උද දාගෙන Indian Team ගැන වර්ණනා කළා. ලංකාවේ ටීම් එකේ ඉන්නේ කිසිම එක්ස්පිරියන්ස් එකක් නැති එවුන් සෙට් එකක් ඒ හින්ද මුන්ට දිනන්න තියන චාන්ස් එක ලේසි කියල කවුද බඩ්ඩකුයි ජීවිතේට දැකල නැති ඩබලකුයි හිටිය.
මැච් එකෙන් පස්සේ රිවිව් එකේ මුන් තුන්දෙනා හිටියේ ගංජා ගහල වගේ

සොහොන;19693836 said:අනේ මන්දා බන් ඊයේ මැච් එකේ කොල්ලෝ සෙට් එක්ව හරියට දන්නේ නැ බන් මම මේ කොල්ලෝ ටිකට ඉස්සරහට ගොඩ දාගන්න පුළුවන් වෙයිද -