බම්ප්
Satan_at_Hell Well-known member Nov 10, 2014 3,976 2,209 113 Adelaide Mar 21, 2016 #22 elazz.. Bump machoo...
Wild-EYE Well-known member May 19, 2012 14,280 3,941 113 Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα Mar 21, 2016 #23 Bump Reactions: rox2030
richlife Well-known member Oct 14, 2012 13,123 2,751 113 වැලිවේරිය... Mar 21, 2016 #24 මේ දැන් ටිකකට කලින් තමයි සාතන් තුමාගෙන් කෝල් එකක් ආවේ විස්තරේ කියලා... පටන් ගත්ත වැඩේ බොහොම සාර්ථකව ලස්සනට ඉවර කර ගන්න ප්‍රාර්ථනා කරනවා.. ඒ වගේම හැමෝම ලොකු පිනක් කර ගන්නයි හදන්නේ.. අපිට ත්‍රෙඩ් එක මග ඇරුණත්, අපිව මග නොහැර වෙලාවට කෝල් එකක් දීල දැනුවත් කරපු සාතන්ට වගේම, මේ වෙනුවෙන් කැප වෙන හැමෝටම ගොඩක් පිං....
මේ දැන් ටිකකට කලින් තමයි සාතන් තුමාගෙන් කෝල් එකක් ආවේ විස්තරේ කියලා... පටන් ගත්ත වැඩේ බොහොම සාර්ථකව ලස්සනට ඉවර කර ගන්න ප්‍රාර්ථනා කරනවා.. ඒ වගේම හැමෝම ලොකු පිනක් කර ගන්නයි හදන්නේ.. අපිට ත්‍රෙඩ් එක මග ඇරුණත්, අපිව මග නොහැර වෙලාවට කෝල් එකක් දීල දැනුවත් කරපු සාතන්ට වගේම, මේ වෙනුවෙන් කැප වෙන හැමෝටම ගොඩක් පිං....
Executer Awrudu Games 2017 - Winners Jan 24, 2013 19,759 6,200 113 🇨🇦🍁 Mar 21, 2016 #25 වැඩේ හොදටම යනවා Reactions: rox2030
rox2030 Well-known member Oct 11, 2010 9,235 2,307 113 elakiri pot එක - කාමරේ Mar 22, 2016 #26 Executer said: වැඩේ හොදටම යනවා Click to expand...
rox2030 Well-known member Oct 11, 2010 9,235 2,307 113 elakiri pot එක - කාමරේ Mar 22, 2016 #27 Thilinacw said: bump Click to expand... Tnx
Executer Awrudu Games 2017 - Winners Jan 24, 2013 19,759 6,200 113 🇨🇦🍁 Mar 22, 2016 #30 Thilinacw said: හැකි අයුරින් දුන්නා! Click to expand... ජයවේවා
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Mar 22, 2016 #31 ජයවේවා! Reactions: rox2030
Friendly HACKER Well-known member May 19, 2015 3,027 243 83 සිරිල😍කාවේ Mar 22, 2016 #32 Wede sarthaka wenna suba pathanw....
rox2030 Well-known member Oct 11, 2010 9,235 2,307 113 elakiri pot එක - කාමරේ Mar 22, 2016 #35 ඉස්කෝලේ නම - පො/දිඹු/ සිංහපුර පප්රාථමික විද්‍යාලය 1 ඉදලා 11 වෙනකල් ළමයි 135ක් ඉන්නවා... 1 ඉදලා 6 වෙනකල් 96යි... ඉස්කෝලේ ෆොටෝස් ටිකක්.. තවත් දෙයක්, ඒ ළමයි ඉස්කෝලේ එන්නෙත් ගොඩක් අමාරුවෙන්.ඒ නිසා අපි එයාලට දෙන්න අභ්‍යාස පොත්,පැන්,පන්සල්,.... වගේ දේවලුත් දෙන්නයි ඉන්නේ..ඔයාල කැමති නම් ඒ දේවල් වලින් උනත් ආධාර කරන්න පුළුවන්. තවමත් අපිට සහයෝගය දෙන්න බැරි උන යාළුවන්ට කියන්න තියෙන්නේ, ඔයාලත් පුළුවන් විදියට අපිට අභ්‍යාස පොතකින් හරි, කියවන පොතකින් හරි දායක වෙලා මේක සාර්ථක කරගන්න සහයෝගයක් දෙන්න බලන්න. එක මේ ඉස්කෝලේ ඉගෙනගන්න පුංචි එවුන්ගේ අනාගතේට ගොඩක් වටිනා දෙයක් වෙයි.
ඉස්කෝලේ නම - පො/දිඹු/ සිංහපුර පප්රාථමික විද්‍යාලය 1 ඉදලා 11 වෙනකල් ළමයි 135ක් ඉන්නවා... 1 ඉදලා 6 වෙනකල් 96යි... ඉස්කෝලේ ෆොටෝස් ටිකක්.. තවත් දෙයක්, ඒ ළමයි ඉස්කෝලේ එන්නෙත් ගොඩක් අමාරුවෙන්.ඒ නිසා අපි එයාලට දෙන්න අභ්‍යාස පොත්,පැන්,පන්සල්,.... වගේ දේවලුත් දෙන්නයි ඉන්නේ..ඔයාල කැමති නම් ඒ දේවල් වලින් උනත් ආධාර කරන්න පුළුවන්. තවමත් අපිට සහයෝගය දෙන්න බැරි උන යාළුවන්ට කියන්න තියෙන්නේ, ඔයාලත් පුළුවන් විදියට අපිට අභ්‍යාස පොතකින් හරි, කියවන පොතකින් හරි දායක වෙලා මේක සාර්ථක කරගන්න සහයෝගයක් දෙන්න බලන්න. එක මේ ඉස්කෝලේ ඉගෙනගන්න පුංචි එවුන්ගේ අනාගතේට ගොඩක් වටිනා දෙයක් වෙයි.
Djwathila Well-known member Jul 15, 2010 8,750 1,093 113 www.wathilacreation.blogspot.com Mar 24, 2016 #37 කොහටද දෙන්නෙ
rox2030 Well-known member Oct 11, 2010 9,235 2,307 113 elakiri pot එක - කාමරේ Mar 24, 2016 #38 Djwathila said: කොහටද දෙන්නෙ Click to expand... ඉස්කෝලේ නම - පො/දිඹු/ සිංහපුර පප්රාථමික විද්‍යාලය 1 ඉදලා 11 වෙනකල් ළමයි 135ක් ඉන්නවා... 1 ඉදලා 6 වෙනකල් 96යි... ඉස්කෝලේ ෆොටෝස් ටිකක්.. තවත් දෙයක්, ඒ ළමයි ඉස්කෝලේ එන්නෙත් ගොඩක් අමාරුවෙන්.ඒ නිසා අපි එයාලට දෙන්න අභ්‍යාස පොත්,පැන්,පන්සල්,.... වගේ දේවලුත් දෙන්නයි ඉන්නේ..ඔයාල කැමති නම් ඒ දේවල් වලින් උනත් ආධාර කරන්න පුළුවන්. තවමත් අපිට සහයෝගය දෙන්න බැරි උන යාළුවන්ට කියන්න තියෙන්නේ, ඔයාලත් පුළුවන් විදියට අපිට අභ්‍යාස පොතකින් හරි, කියවන පොතකින් හරි දායක වෙලා මේක සාර්ථක කරගන්න සහයෝගයක් දෙන්න බලන්න. එක මේ ඉස්කෝලේ ඉගෙනගන්න පුංචි එවුන්ගේ අනාගතේට ගොඩක් වටිනා දෙයක් වෙයි.
Djwathila said: කොහටද දෙන්නෙ Click to expand... ඉස්කෝලේ නම - පො/දිඹු/ සිංහපුර පප්රාථමික විද්‍යාලය 1 ඉදලා 11 වෙනකල් ළමයි 135ක් ඉන්නවා... 1 ඉදලා 6 වෙනකල් 96යි... ඉස්කෝලේ ෆොටෝස් ටිකක්.. තවත් දෙයක්, ඒ ළමයි ඉස්කෝලේ එන්නෙත් ගොඩක් අමාරුවෙන්.ඒ නිසා අපි එයාලට දෙන්න අභ්‍යාස පොත්,පැන්,පන්සල්,.... වගේ දේවලුත් දෙන්නයි ඉන්නේ..ඔයාල කැමති නම් ඒ දේවල් වලින් උනත් ආධාර කරන්න පුළුවන්. තවමත් අපිට සහයෝගය දෙන්න බැරි උන යාළුවන්ට කියන්න තියෙන්නේ, ඔයාලත් පුළුවන් විදියට අපිට අභ්‍යාස පොතකින් හරි, කියවන පොතකින් හරි දායක වෙලා මේක සාර්ථක කරගන්න සහයෝගයක් දෙන්න බලන්න. එක මේ ඉස්කෝලේ ඉගෙනගන්න පුංචි එවුන්ගේ අනාගතේට ගොඩක් වටිනා දෙයක් වෙයි.
Wolverine GTR Well-known member Jan 1, 2009 268,940 11,592 113 ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥ Mar 24, 2016 #39 Niyama wadak bro!
rox2030 Well-known member Oct 11, 2010 9,235 2,307 113 elakiri pot එක - කාමරේ Mar 24, 2016 #40 Wolverine GTR said: Niyama wadak bro! Click to expand... tnx....