පුංචි පුංචි කරුණු ටිකක්
1) ලෝකය යනු කුමක්ද ?
මේ විශ්වයේ තියන චක්රවටවල ඔහේ අහසේ පාවෙන එහෙමත් නැතම් කවුරුහරි අපිට මවලදීපු ජිවින් ඉන්න ග්‍රහලෝකෙකට නේද ලෝකේ කියන්නේ ? එහෙම තමයි අපිට හිතෙන්නේ දැනෙන්නේ . ලෝකය කියන්නේ අස කන නාසය දිව ශරීරය මනස කියන දේවල් එකතු උන මේ ශරීරය. මේක ඉතින් ඕනෙම හැදෙකට ඕනෙම විදිහකට හැදෙන්න පුළුවන්. සමහර විට පෙනෙන ශරීරයක් වෙනත් නොපෙනෙන ශරීරයක් වෙනත් පුළුවන් මොකක් උනත් මේ දේවල් ටික එකතු උනාම එතන ලෝකය හැදෙනවා. මේක තේරුම් ගන්න පොඩි අබ්යසයක් කරලා බලන්න පුළුවන්. හිතන්න දැන් අපි මොකටද ලෝකය කියනේ කියල . තම තමන්ට කැමති හිතෙන ඕනෙම දෙයක් උත්තරේ වෙන්න පුළුවන් . හරි දැන් ඇස්දෙක වහගෙන හිතන්න දැන් ඔයගොලන්ට ඔය හිතාගෙන හිටපු දේවල් පේනවද කියල . එකටද ලෝකය කිව්වේ ? ඊළගට ඔහොමම ඉන්න ගමන් කන්දෙක වහගන්න . දැන් මොකද ? එකටද ලෝකය කිව්වේ ? හරි තව එක දෙයක් කරන්න හුස්ම ගන්න එක ටිකකට නවත්වන්න . දැන් මොකද ? එකටද ලෝකය කිව්වේ ? තව ඉවර නැහැ තාමත් අපිට දිවෙන් දැනෙන දේවල් තියනවා , ශරීරයට දැනෙන දේවල් තියනවා , මනසට දැනෙන දේවල් තියනවා .
හරිම පුදුමයි අපි ඉපදුන දා ඉඳල අපිට ඇස්දෙක කන්දෙක හුස්ම ගන්න නහය නැතුව ඉතිරි ටික විතරක් තිබුනානම් අපි මේ දැන් හිතාගෙන ඉන්න ලෝකය ද ඇත්තටම තියන්නේ?
පුංචි කතාවකුත් තියනවා .
ඔන්න දවසක් බුදුන් වහන්සේ ලගට හොදටම රෑ වෙලා ආවලු දෙවි කෙනෙක් . (මට මතක හැටියට මේක රෝහණ සුත්‍රය) ඇවිත් උන් වහන්සේට මෙහෙම කියනව . සුවමින් වහන්ස මම මිට පෙර ආත්මයක යම්කිසි සෘදී බලයක් තිබුන . ඒ තමයි අස්පිලමක් ගහන සැනින් චක්‍රාවාට සියක් හරහා ගමන් කරන්න පුළුවන් කම තිබීම ( ලෝක නෙමෙයි චක්‍රාවාට ). ඉතින් මම කරේ දහනට සම වැදිලා ලෝකේ කෙලවර සොයාගෙන චක්‍රාවාට හරහා ගමන් කරා . ඔහොම අවරුදු ගානක් නොකා නොබී නිදි නැතුව මම විශ්වයේ අවසානය ලෝකයේ කෙලවර සොයන්න උත්සහ කරා . අනේ මෙහෙම අවරුදු ගානක් යනකොට මොකද උනේ. එතුමාගේ අයුෂ එවර වෙලා මරුන . (මේක තමයි මෙතුවක් කාලෙකට ඉතිහාසයේ සදහන්වන ලෝකයේ දිගම අබ්යවකෂ චාරිකාව මේ තරම් දිග ගමනක් ගැන කිසිම ආගමක කිසිම තැනක සදහන් වෙලා නැහැ ) ඊට පස්සේ තමයි මේ දෙව්ලොව ඉපදුනේ . අනේ සුවමිනි එත් මට මේකේ කෙළවරක් සොයාගන්න බැරි උන . සුවමිනි මොකක්ද මේ ලෝකේ කෙලවර . ?
ඔන්න ඉතින් බුදුන් වහන්සේ දුන්න පිළිතුර. ඔබ ඇයි මෙතරම් මහන්සි උනේ ලෝකය ගැන සොයන්න . ඔබ ඔබ ගැන සොයන්න එවිට ඔබට ඉබේටම ලෝකය අවබෝද වේවි. ඒ කියන්නේ මේ මම කියන දේ මමත්වය කියන දේ නැති කරපු දට ලෝකය ඉවරයි . මම කියල අපි හිතගෙන්න ඉන්නේ ඔය මුලින් කියපු පංචස්කන්දය . ඔයටික නැති දාට ලෝකයක් නැහැ . ඉපදිමකුත් නැහැ මිය යමකුත් නැහැ .
තව තව දේවල් කීපය තියනවා හිමින් හිමින් කියන්නම් . ගොඩක් දේවල් හැමෝම වගේ දැන්වත් ඇති , නොදනවත් ඇති . ඔයගොලන්ටත් මේවගේ දේවල් කියන්න තියනවනම් මේකට දන්න . ඒ වගේම යම් දෝෂයක් තියනවනම් නිවැරදි කරන්න .
හැමෝටම තෙරුවන් සරණයි !
පෝය දවසේ TV එකෙනුයි RADIO එකෙනුයි ඉගෙනගත පොඩි පොඩි කරුණු ටිකක් ඔයගොලන් එක්ක බෙදා හද ගන්න හිතුන . 1) ලෝකය යනු කුමක්ද ?