පුංචි පොහොට්ටුවක් රටට කල හදියක්

redhat

Well-known member
  • Aug 2, 2008
    3,143
    2,542
    113
    Redhat lab - Aukland
    පුංචි පොහොට්ටුවක් රටට කල හදියක්

    පුංචි පොහොට්ටුවක් රටට කල හදියක්

    දුමින්ද දිසානායක ලා කොහොම හිටපු උන්ද

    දැන් ඇඩ්රස් නැහැ නේද
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    un mona haal kalida bn.
    my3 avata passe boruvata pimbila dangalapu unne bn. :D

    එහෙනං...
    අපි දෙශපාලනේ කළේ උන්ගෙ තාත්තලත් එක්ක
    එතකොට මූ හිච්චි කොල්ලෙක්
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    අර "අප්පච්චි මලෝ" කියල මරලතෝනි දුන්න මනුස්සය කෝ බන්...?
    "සිරිසේනත් මලෝ" කියල කෑගහනවද...? මේ දවස්වල
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,947
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    එහෙනං...
    අපි දෙශපාලනේ කළේ උන්ගෙ තාත්තලත් එක්ක
    එතකොට මූ හිච්චි කොල්ලෙක්

    අර "අප්පච්චි මලෝ" කියල මරලතෝනි දුන්න මනුස්සය කෝ බන්...?
    "සිරිසේනත් මලෝ" කියල කෑගහනවද...? මේ දවස්වල

    oya hama ekama hithuve minissu apahu mahindata chande dena ekak na kiyala.ekane bn dangaluve
    godakma haal kali mahinda ge nama kiyalama janappriya vennane haduve