පුංචි මල් කුමාරි

tear

Active member
  • Jun 14, 2010
    554
    123
    43
    kandy
    පුංචි මල් කුමාරි

    පුංචි මල් කුමාරි

    දරන්නට බැරි තරම් හොවා ගෙන දෝතේ මල්
    ඒ නමුදු සිඟිති වත තවරගෙන සිනහ මල්
    යනෙ'න දන දකින මුත් නුඹේ මුවේ සිනා මල්
    දකින්නේ කවුරුන්ද නුඹෙ සිතේ කඳුලු මල්

    නෙලා මල් උදෑසන ගොසින් බැස කළල් දිය
    ගෙනා මල් පුද උන් නිවන් සුව පතන්නෙය
    පතා නොව නිවන් සුව රැක ගන්න තම දිවිය
    සිතා විය යුතුයි ඇය දරන්නේ මේ දිරිය
     
    • Like
    Reactions: Aktamge and udithag

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    තේමාව අති විශිෂිඨයි... පද සංකලනය අනර්ගයි..... ලියමු දිගටම....
     

    tear

    Active member
  • Jun 14, 2010
    554
    123
    43
    kandy
    thanks

    මාව දිරිමත් කරනවට ඔයාලා හැම දෙනාටම ගොඩක් ස්තූතියි:)
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    හිතේ කොච්චර දුකක් තිබුනත් අපි හිනා වෙලා ඉන්නවනම් එක කාටවත් පෙන්නේ නැහැ තමයි, අපි හැම තිස්සෙම හිනා වෙලා ඉන්න උත්සහ කරමු