ඒ වෛද්‍යවරු ගැන මේකෙ අවශ්‍ය අයට මම ඕන තරම් කියල තියෙනවා. උනන්දුවක් නැති අයට කියන්නෙ නෑ.ඔනතරන් ඉන්නවා ඇරෙන්න වෙන උත්තරයක් නෑ.
ඒ වෛද්‍යවරු ගැන මේකෙ අවශ්‍ය අයට මම ඕන තරම් කියල තියෙනවා. උනන්දුවක් නැති අයට කියන්නෙ නෑ.ඔනතරන් ඉන්නවා ඇරෙන්න වෙන උත්තරයක් නෑ.
සිංහල වෙදකමේ තියන ප්‍රධානම ප්‍රශ්නේ තමයි සේරම නොලේජ් එක එකතැනකට එකතු කරලා හරි විදියට ටෙස්ට් කරන්නේ නැති එක. එකෙන් වෙලා තියෙන්නේ එක එක හොරු තම තමන්ට ඕන විදියට බොරු කරලා මිනිස්සුන්ගේ ජිවිත නැතිකරලා දන එක.ඕන තරම් ඉන්නවා.
ඒ ඔයා දන්න තරම නේ.
දැන් ඔය බේතෙන් මැරිලම නැද්ද ?
ඔය බේතෙන් ඔය ලෙඩේ හොඳ වෙන්නෙ නෑනේ. එතකොට ඔය බේතත් හොර එකක් නේ.![]()
Time tested ඒව ආයෙ ආයෙ test කරන්න ඕනකමක් නෑනේ. ඇරත් මේ ලෙඩේ අළුත් එකක් නෙවෙයි ඉස්සර ඉඳල තිබ්බ එකක්. නිට්ටාවටම සනීප කරපු ලෙඩක්.සිංහල වෙදකමේ තියන ප්‍රධානම ප්‍රශ්නේ තමයි සේරම නොලේජ් එක එකතැනකට එකතු කරලා හරි විදියට ටෙස්ට් කරන්නේ නැති එක.
හොරුන්ගෙ වැඩ වලින් හරි දෙයක් මනින්නෙ මෝඩයෝ නේ.එකෙන් වෙලා තියෙන්නේ එක එක හොරු තම තමන්ට ඕන විදියට බොරු කරලා මිනිස්සුන්ගේ ජිවිත නැතිකරලා දන එක.
නිකන් කමෙන්ට් එකක් දාන්න ඕන එකෙක්ට පලුවන්.Time tested ඒව ආයෙ ආයෙ test කරන්න ඕනකමක් නෑනේ. ඇරත් මේ ලෙඩේ අළුත් එකක් නෙවෙයි ඉස්සර ඉඳල තිබ්බ එකක්. නිට්ටාවටම සනීප කරපු ලෙඩක්.
ඉතින් ඒක තමයි කියන්නේ හරි විදියට ටෙස්ට් කරලා ටෙස්ට් රිසල්ට් පබ්ලිෂ් කරන්න ඕන කියල. නැත්නම් කොහොමද මිනිස්සු ඇත්ත දේ දැනගන්නේහොරුන්ගෙ වැඩ වලින් හරි දෙයක් මනින්නෙ මෝඩයෝ නේ.
Time tested ඒව ආයෙ ආයෙ test කොරන්නෙ මෝඩයෝනිකන් කමෙන්ට් එකක් දාන්න ඕන එකෙක්ට පලුවන්.
ඒ දොස්තරලා ගේ ක්‍රමයක් නේ. ඒක හරි ක්‍රමයක් නෙවෙයි. ඒක හරි ක්‍රමය කියල අපේ ඔළු වලට රිංගවල තියෙනවා. එච්චරයි.ඉතින් ඒක තමයි කියන්නේ හරි විදියට ටෙස්ට් කරලා ටෙස්ට් රිසල්ට් පබ්ලිෂ් කරන්න ඕන කියල.
හොයල.බලන්න ඕන. ලිඳ ඇතුලෙ ලැගල බෑ.නැත්නම් කොහොමද මිනිස්සු ඇත්ත දේ දැනගන්නේ
meka mara kathawak ne. test ekak karal publish karanawa kiyanne lede thiyena set ekak aragena beheth dila eken kidenek saneepa unada kiyala prasiddiye kiyana eka.ඒ දොස්තරලා ගේ ක්‍රමයක් නේ. ඒක හරි ක්‍රමයක් නෙවෙයි. ඒක හරි ක්‍රමය කියල අපේ ඔළු වලට රිංගවල තියෙනවා. එච්චරයි.
ඒක වෛද්‍ය පර්යේෂණ ආයතනයේ රාජකාරියක් මිස වෛද්‍යවරුන්ගෙ රාජකාරියක් නොවේ.meka mara kathawak ne. test ekak karal publish karanawa kiyanne lede thiyena set ekak aragena beheth dila eken kidenek saneepa unada kiyala prasiddiye kiyana eka.
eka karanna ba kiyanne aduma gaane 50% ayage wath lede saneepa karanna tharan wath confidence ekak na kiyana eka.
karala pennana eka hari kramaya newe nam. hari krame mokadda?
725M LKR? එච්චර ඕනෙද?
725M rupees? OMG?![]()

