පුංචි සිතුල්පව්ව

AEG

Well-known member
  • Jul 5, 2012
    3,518
    6,373
    113
    හමුදාවෙ පොයින්ට් එකකුත් තියෙද්දි පුංචි සිතුල්පව්ව දාගැබ කඩල බඩු අරන් ගිහින්.... මොනාද බං මේ විහිළු.... හමුදාවත් පීචං කරනව.... ඕක බේරගන්න බැරි උං කොහොමද රට ආරක්ෂා කරන්නෙ..... 😂😂
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මටත් මොකක් හරි හොරයක් තියෙන බව නම් දැනුනා.හැබැයි එක හොරෙකුත් අල්ලගෙන නේ.මොනව හරි උස්සලද කියන එකට කොමා හරි උත්තරයක් දුන්නෙත් නෑ.අඩි එක හමාරක් විතර හාරලලු.ඔය පුංචි සිතුල්පව්ව තියෙන්නෙ ටිකක් ඈතින් හැබැයි මට මතක විදියට.අනික බිමත් නෙවෙයි පර්වතයක් උඩනෙ තියෙන්නෙ.
     
    • Like
    Reactions: AEG and TNHM

    හමුදාව ගාඩ් කරන තැනක ඕක කඩන්න එනවද බන් මොලයක් තියෙන එකෙක්.... මේක අනිවාර්යයෙන්ම ගේමක් තමයි... සමහර විට තිබ්බ විදියට හදලම යන්න හැදුවද දන්නෑ.... 😂😂
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    හමුදාව ගාඩ් කරන තැනක ඕක කඩන්න එනවද බන් මොලයක් තියෙන එකෙක්.... මේක අනිවාර්යයෙන්ම ගේමක් තමයි... සමහර විට තිබ්බ විදියට හදලම යන්න හැදුවද දන්නෑ.... 😂😂
    බොරු කියන්න ඕන නෑනෙ බං මට හිතුනා හාමුදුරුවොත් සම්බන්ධ ඇති කියලා.මීඩියා වලට එන්න දෙන්නෙපා කියල තියෙන්නෙ හාමුදුරුවොනෙ.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    බොරු කියන්න ඕන නෑනෙ බං මට හිතුනා හාමුදුරුවොත් සම්බන්ධ ඇති කියලා.මීඩියා වලට එන්න දෙන්නෙපා කියල තියෙන්නෙ හාමුදුරුවොනෙ.

    වෙලාවට බුදුහාමුදුරුවෝ දැන් නැත්තෙ
     
    • Like
    Reactions: AEG

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,518
    6,373
    113
    නෑ බන් උදේ පෙන්නුවේ මුන් කඩල බඩු අරන් ආයේ තිබ්බ විදිහටම හද හද ඉද්දි එකෙක් මාට්ටු වෙලා කියල.
    ඕව ඉස්සර කරෙත් STF ගාඩ් දාගෙන.... දැනුත් ඒකම තමයි කරන්නෙ...
     
    • Like
    Reactions: silent one

    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,118
    1,683
    113
    3.JPG

    Next King....