හමුදාවෙ පොයින්ට් එකකුත් තියෙද්දි පුංචි සිතුල්පව්ව දාගැබ කඩල බඩු අරන් ගිහින්.... මොනාද බං මේ විහිළු.... හමුදාවත් පීචං කරනව.... ඕක බේරගන්න බැරි උං කොහොමද රට ආරක්ෂා කරන්නෙ..... 

aran gihin na ne! kadanakota allagena kiylayi news valata kivve!
හමුදාව ගාඩ් කරන තැනක ඕක කඩන්න එනවද බන් මොලයක් තියෙන එකෙක්.... මේක අනිවාර්යයෙන්ම ගේමක් තමයි... සමහර විට තිබ්බ විදියට හදලම යන්න හැදුවද දන්නෑ....මටත් මොකක් හරි හොරයක් තියෙන බව නම් දැනුනා.හැබැයි එක හොරෙකුත් අල්ලගෙන නේ.මොනව හරි උස්සලද කියන එකට කොමා හරි උත්තරයක් දුන්නෙත් නෑ.අඩි එක හමාරක් විතර හාරලලු.ඔය පුංචි සිතුල්පව්ව තියෙන්නෙ ටිකක් ඈතින් හැබැයි මට මතක විදියට.අනික බිමත් නෙවෙයි පර්වතයක් උඩනෙ තියෙන්නෙ.
බොරු කියන්න ඕන නෑනෙ බං මට හිතුනා හාමුදුරුවොත් සම්බන්ධ ඇති කියලා.මීඩියා වලට එන්න දෙන්නෙපා කියල තියෙන්නෙ හාමුදුරුවොනෙ.හමුදාව ගාඩ් කරන තැනක ඕක කඩන්න එනවද බන් මොලයක් තියෙන එකෙක්.... මේක අනිවාර්යයෙන්ම ගේමක් තමයි... සමහර විට තිබ්බ විදියට හදලම යන්න හැදුවද දන්නෑ....![]()
බොරු කියන්න ඕන නෑනෙ බං මට හිතුනා හාමුදුරුවොත් සම්බන්ධ ඇති කියලා.මීඩියා වලට එන්න දෙන්නෙපා කියල තියෙන්නෙ හාමුදුරුවොනෙ.
ඇත්තටම එහෙම නම් හොඳයි.... මුන් කියන ඒව සත පහකට විස්වාස නෑ හැබැයි...dn news walaata kwwane mkt seen ekak naha kyl
ඇත්තටම එහෙම නම් හොඳයි.... මුන් කියන ඒව සත පහකට විස්වාස නෑ හැබැයි...
නෑ බන් උදේ පෙන්නුවේ මුන් කඩල බඩු අරන් ආයේ තිබ්බ විදිහටම හද හද ඉද්දි එකෙක් මාට්ටු වෙලා කියල.aran gihin na ne! kadanakota allagena kiylayi news valata kivve!
ඕව ඉස්සර කරෙත් STF ගාඩ් දාගෙන.... දැනුත් ඒකම තමයි කරන්නෙ...නෑ බන් උදේ පෙන්නුවේ මුන් කඩල බඩු අරන් ආයේ තිබ්බ විදිහටම හද හද ඉද්දි එකෙක් මාට්ටු වෙලා කියල.