පුංචි_කෙල්ල

signshop

Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    2vj5w1e.jpg


    DSC00085.jpg


    DSC00098.jpg


    DSC00110.jpg


    DSC00115.jpg


    DSC00121.jpg


    DSC00129.jpg


    DSC00135.jpg


    DSC00142.jpg


    DSC00143.jpg


    DSC00132.jpg



    දෛවයේ සරදමින් ආබාධිත උනත් නුඹ වන් දියනියක් ලැබීමට මේ දෙමවිපියන් සහ මාමා නැන්දා කොතරම් පිං කොට ඇතිද..
    නුඹ වන් ධෛර්යසම්පන්න බිරිදක් ලැබීමට පිරිමියෙකුටද ඉතාම වාසනා මහිමයක් තිබිය යුතුමය..
    ඔබට සියලු සිතුම් පැතුම් ඉටුවෙන වාසනාවන්ත අනාගතයක් සොයුරියේ
    :yes:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    මේක ඇත්ත කියල ෂුවර්ද බන්?

    හිරු ගොසිප් එකේ දාලා තිබුනේ... ෆොටොස් එහෙම දාලා තියෙන එකේ බොරුවක් වෙන්න බෑ නේද
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ගොඩක් දුක හිතුනා...:(
    පුලුවන්නම් මේ අයගේ මූනවල් ටික හොඳට මතක තියා ගන්න....:)
    ගම්පහ සීදූව පැත්තෙ නිතර දුම්රියේ යන එන අයට හම්බ වෙන්නත් පුලුවන්..
    :yes:
    තියෙන විදිහට හරි ආධාරයක් කරන්න පුලුවන් වෙයි ඒ වගේ වෙලාවක හරි..
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :yes::yes::yes:
    එළකිරියේ සිටින තනිකඩ පිරිසට මෙන්න අනඟි අවස්ථාවක්.
    දැන්ම අයදුම් කරන්න. ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වේ. ;)

    මේ වගේ දේවල් විහිලුවට ගන්න එපා මචන්... :dull:

     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    අද කලේ බොරුවට posh වෙන්න දගලන, කොස්සක් ඉදලක් අල්ලන්න දන්නේ නැති කෙල්ලෝ අතරේ මෙහෙම කෙල්ලෙක්ට දිරියක් හොඳ ඇගයීමක් අවශ්‍යයි
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    තමන්ගේ අඩුපාඩු වලට, අගහිගකම් වලට බඩු වුනා යයි කියාගන්නා රටක. .
    මේ දියනියගේ උත්සහය කොපමන අගයකල යුතුද. . :)