පුංචි_පවුල_රත්තරං
අපි කොයිතරම් වාසනාවන්තද !!
මම, ඒ වගේ අදහසක් කිව්වේ වෙන මොනවත් නිසා නෙවෙයි..
මං දන්නවා, මේ ත්‍රේඩ් එකේ ඉන්න පුංචි පවුල දෑක්කාම ඒ වගේ අදහසක් අපිටත් නොදෑනම අපේ සිතට ඒන විත්තිය..
( ඒ වගේ අදහසක් අපේ හිතට ආවේ නෑතත්, අපි ඒ විදියට හිතාගමු.. )
මේ වගේ මිනිසුන්ව අපේ සමාජයෙත් ඕන තරම් දෑකලා ඈති..
එත්, ඒ මිනිසුන් දිහා බලලා දුක් වෙන පිරිසක් මේ සමාජයේ දකින්න ලෑබෙන්නේ කලාතුරකින්..
මං කියන්න යන්නේ නෑ, මේ වගේ මිනිසුන්ට අනුකම්පා කරලා හෑම උදව්වක්ම කරන්න කියලා... හේතුව, මේ මිනිසුන් උනත් කෑමති නෑ.. ඒ අයට අනුකම්පා කරලා උදව් කරනවාට..
මං මේ කියන්න උත්සහ කරන්නේ, මේ වගේ මිනිසුන්ව අපේ සමාජයෙන් කොන් කරන්නේ නෑතිව.. ඔහුන්ටත් අපේ සමාජයේ සාමාන්‍ය මිනිසුන් මෙන් හෑසිරෙන්න ඉඩ අවස්ථාවක් දෙන්න කියලා..
මේ පිරිස ශරිරයෙන් මේ වගේ උනාට, මොහොන් කවදාවත් ඒ ගෑන හිත හිත ජිවිතය තේරුමක් නෑතිව ගෙවා දමන්න, කොහෙත්ම කෑමති නෑ..
අනික මේ මිනිසුන් මේ සමාජයේ කෑපි පෙනෙන චරිතයක් උනත්, ඔහුන්ටත් අනෙක් මිනිසුන් මෙන් ආයතන වෙල වෑඩ කරන්න අවස්ථාවන් බොහො රටවල් වෙල ලබා දී තිබෙනවා..
සාමාන්‍යයෙන් මොහුන් තම පවුලේ වෑඩ කටයුතු පවා, කිසිවෙකුගේ අධාර නොපතා තම තමන්ම ඒ ගෙදර දොර වෑඩ ඉදන්, තම දු දරුවන්ගේ රෑකවරණය පවා බලා කියා ගෑනිමට මොහුන් ධෛර්යවන්තයි..
මේ ත්‍රේඩ් එකෙන් මං අදහස් කලේ...
අපේ සමාජයේ බොහො දෙනෙකු තම තමන්ගේ දුර්වලතා, මේ සමාජය විසින් මවා පාලා ඔහුන්ව කොන් කරයි කියන මතයේ තව දුරටත් ඉන්න හදන්න එපා...
ඒ වගේ සිතියානම්, තමන්මයි මේ සමාජයෙන් දුරස් වෙන්නේ..
ඒ නිසා. කිසිම බයක් සෑකයක් නෑතිව තමන් අන් අය මෙන් හෑම දෙයක්ම කරන්න උත්සහ ගන්න කියන එකයි මට කියන්න තියෙන්නේ..
මේ ත්‍රේඩ් එකට කෑමති නම්, ඒ බව පෙන්නුම් කරන්න..

thanks for sharing

ekai link eka dhamme