3^0 (zero power)= 2^0 (zero power)= 1
Then
3 = 2












3y-2y=y
y=a+b
then
3y-2y = 3(a+b) - 2(a+b)
3y-2y = 3a +3b - 2a - 2b
3y - 3a - 3b = 2y - 2a - 2b
3(y-a-b) = 2(y-a-b)
3=2
උඹ නම් පිස්සෙක්.....
කොහොමද බන් ඔච්චර ඉක්මනට ඕක හැදුවෙ....
මේට කලින් අහල තියෙනවද?

නෑ මචෝ මේ වගේම කේස් එකක් මම AL කරන කාලේ අපේ ඉස්කෝලේ physics සර් කරලා පෙන්නුවා. 1=2 ද කොහෙද... මම හිතුවා ඒ වගේ මොකක් හරි අපබ්‍රන්සයක් මේකෙත් ඇති කියලා.
තව දාපන් බන මේ වගේ ඒවා. පට්ට ආතල්.
මං කරේ මෙහෙම
-6 = -6
9-15 = 4-10
9-15+(25/4) = 4-10+(25/4 )
9+(25/4)-15 = 4+(25/4)-10
(3-5/2)(3-5/ 2) = (2-5/2)(2-5/ 2)
3 - 5/2 = 2 - 5/2
3 = 2


3y-2y=y
y=a+b
then
3y-2y = 3(a+b) - 2(a+b)
3y-2y = 3a +3b - 2a - 2b
3y - 3a - 3b = 2y - 2a - 2b
3(y-a-b) = 2(y-a-b)
3=2



උකයි. මේක දැක්කම මොලේ කොලොප්පන් වෙනවනේ බන්....
සාමාන්‍යයෙන් මචන් මේ වගේ ඒවා හදන්නේ ඉලක්කම් අරගෙන නෙමේ. x y පද වලින්. මම දන්නා තරමින්. හැබැයි එක ක්‍රමයක් කියලා නෑනේ. ක්‍රම ගොඩක් තියෙනවා.![]()
nodokin dapu gaman uttareth dalane....
nattanam mama denawa umbalata hama yanna..![]()
3y-2y=y
y=a+b
then
3y-2y = 3(a+b) - 2(a+b)
3y-2y = 3a +3b - 2a - 2b
3y - 3a - 3b = 2y - 2a - 2b
3(y-a-b) = 2(y-a-b)
3=2