පුංචි_පහේ_මං_3

zome

Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    ඔන්න ගේම පුළුවන්නම් 3 = 2 කියල ඔප්පුකරල පෙන්නන්න.......
     

    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    3^0 (zero power)= 2^0 (zero power)= 1

    Then
    3 = 2

    එහෙම නෙවෙයි බන්.... :):):):)
    උඹ ඔය 3 = 2 කියල අරගෙනනෙ ඕක කරල තියෙන්නෙ. එහෙම උනාම කොහොමත් 3 = 2 වෙනවනෙ....;);););)
    එහෙම නැතුව උඹේම සමීකරණයකින් හරි මොන ක්‍රමයකින් හරි පෙන්නපන්.... :D:D:D:D
     

    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    3y-2y=y

    y=a+b

    then
    3y-2y = 3(a+b) - 2(a+b)
    3y-2y = 3a +3b - 2a - 2b
    3y - 3a - 3b = 2y - 2a - 2b
    3(y-a-b) = 2(y-a-b)
    3=2

    උඹ නම් පිස්සෙක්.....
    කොහොමද බන් ඔච්චර ඉක්මනට ඕක හැදුවෙ....
    මේට කලින් අහල තියෙනවද?
     

    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    මං කරේ මෙහෙම

    -6 = -6
    9-15 = 4-10
    9-15+(25/4) = 4-10+(25/4 )
    9+(25/4)-15 = 4+(25/4)-10
    (3-5/2)(3-5/ 2) = (2-5/2)(2-5/ 2)
    3 - 5/2 = 2 - 5/2
    3 = 2
     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    උඹ නම් පිස්සෙක්.....
    කොහොමද බන් ඔච්චර ඉක්මනට ඕක හැදුවෙ....
    මේට කලින් අහල තියෙනවද?

    :lol::lol: නෑ මචෝ මේ වගේම කේස් එකක් මම AL කරන කාලේ අපේ ඉස්කෝලේ physics සර් කරලා පෙන්නුවා. 1=2 ද කොහෙද... මම හිතුවා ඒ වගේ මොකක් හරි අපබ්‍රන්සයක් මේකෙත් ඇති කියලා.

    මම ලොකු වැඩකාරයෙක් නම් නෙමේ.:no: තව දාපන් බන මේ වගේ ඒවා. පට්ට ආතල්.:)
     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    මං කරේ මෙහෙම

    -6 = -6
    9-15 = 4-10
    9-15+(25/4) = 4-10+(25/4 )
    9+(25/4)-15 = 4+(25/4)-10
    (3-5/2)(3-5/ 2) = (2-5/2)(2-5/ 2)
    3 - 5/2 = 2 - 5/2
    3 = 2

    උකයි. මේක දැක්කම මොලේ කොලොප්පන් වෙනවනේ බන්....:rofl:
    සාමාන්‍යයෙන් මචන් මේ වගේ ඒවා හදන්නේ ඉලක්කම් අරගෙන නෙමේ. x y පද වලින්. මම දන්නා තරමින්. හැබැයි එක ක්‍රමයක් කියලා නෑනේ. ක්‍රම ගොඩක් තියෙනවා.:)
     

    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    උකයි. මේක දැක්කම මොලේ කොලොප්පන් වෙනවනේ බන්....:rofl:
    සාමාන්‍යයෙන් මචන් මේ වගේ ඒවා හදන්නේ ඉලක්කම් අරගෙන නෙමේ. x y පද වලින්. මම දන්නා තරමින්. හැබැයි එක ක්‍රමයක් කියලා නෑනේ. ක්‍රම ගොඩක් තියෙනවා.:)

    එළ එළ
    තව තියෙනව දාන්නම්.......
    Office එකේ බන් ඉන්නෙ. ඒ හින්ද හෙමීට දාන්නම්......
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    Maths Fail

    fuck-that-bitch-yao-ming.jpg