පුකෙන් කතා කරන කලු බංඩා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
10849752_1046905708668896_5875914047285868191_n.jpg
 
madhustf

Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    ලංකාවේ දේශපාලකයන් යනු ධනයට බලයට තම වැදූ මව වුවත් පාවාදීමට සූදානමින් සිටින සිවුපාවුන් පිරිසකි..

    Well Said :yes::yes::yes::yes::yes::yes:
    පොදු අපේක්ෂාව

    චන්ද්‍රිකා :- පළි ගැනීම + සිංහල ජාතිකත්වය සමහ ඇති වෛරය + දෙමළ ජාතිවාදයට සහය දීම
    රනිල් :- විජාතික ඉත්තා + සිංහල ජාතිකත්වය සමහ ඇති වෛරය + දෙමළ ජාතිවාදයට සහය දීම
    my3:- පළි ගැනීම
    SF :- පළි ගැනීම
    සෝභිත :- විජාතික ඉත්තා + දෙමළ ජාතිවාදයට සහය දීම
    රතන :- විජාතික ඉත්තා
    සම්බන්ධන් :- යුද්ධයෙන් බැරිවූ ඊළම ලබා ගැනීම + සිංහල ජාතිකත්වය සමහ ඇති වෛරය + පළි ගැනීම
    මනෝගනේෂන් :- යුද්ධයෙන් බැරිවූ ඊළම ලබා ගැනීම + සිංහල ජාතිකත්වය සමහ ඇති වෛරය + පළි ගැනීම

    මෙම කණ්ඩායමේ අවසාන පොදු අපේක්ෂාව සිංහල දෙමල තරුණ ජීවිත බිලිගත් යුද්ධය අවසන් කළ මහින්ද රාජපක්ෂගෙන් පළි ගැනීමත්, දෙමල ජාතිවාදයේ අවශ්‍යතාවය ඉටු කෙරීමත්ය. පොදු අපේක්ෂකයා ඉදිරිපත් කර ඇත්තේ මෙම පොදු අපේක්ෂාව ඉටුකර ගැනීමටය.
    එය ඉටුකර ගැනීමට ඇති බාධාව වන මහින්ද රාජපක්ෂ පෙරළා දමා, හැකිනම් ඔහු යුධ අධිකරණයකට ගෙන ගොස් දඩුවම් කර, අපිට විරුද්ධවූ උඹලගේ නායකයාට වෙච්ච දේ තමයි උඹලටත් වෙන්නෙ කියා සිංහලයාගේ පිට කොන්ද කඩා ඔවුන් අත්මාභිමානයක් නොමත් නිවට ජාතියක් බවට පත් කිරීමය.
    අඳුරු යුද්ධය නිමකර, සංවර්ධන මාවතේ ඉදිරියට රට ගෙනයන මහින්ද රාජපක්ෂ නම් මේ අසමසම නායකයා රැකගනිමු. ඔහුට සහයවෙමු.

    :cool::cool::cool::cool::rolleyes::rolleyes:
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    පොන්නයො ‍තෝ රෙදි ඇඳගෙනද කතා කරන්නේ.‍තෝ මෙච්චර කල් කාපූ බීපු පක්ෂෙට වමාරන්න එපා.

    Ponnayo.. Ko thoge enawa kiyapu 4 dena...
     
    Nov 24, 2014
    789
    64
    0
    මේක ඇත්තක්. ලංකාව අස්තාවර කරල ලංකාව ලබමින් ඉන්න සංවර්දනය නවත්තන්න මයිත්රීපාල දැනටමත් ඇමරිකන් තානාපති කාර්යාලෙ රහස් සාකච්චාවක් පවත්වල තියෙන්නෙ. ඒ ගැන කිසිම දෙයක් නොදන්න මෝඩයො මයිත්රියට චන්දෙ දීල තමන් උපන්න මව් රටට ද්රෝහී කම් කරනව.
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo

    ඔබට අතීතය අමතකද?
    1. අවුරුදු 12ක් තිස්සේ මේ රටේ යුද්දය වවාගෙන කාවේ චන්ද්‍රිකා කුමාරතුංග බව ඔබට අමතකද ?
    2. 2004 මේ රටේ මහා මුහුදෙන් 2/3ක් ගොඩ මෙන් 1/3ක් කොටියට ලියල දුන්නේ රනිල් වික්ක්‍රමසිංහ බව ඔබට අමතකද?
    3. රනිල් එදා කල මහා පාවාදීම නිසා කොටි මේ රටේ මිනිස්සු බල්ලෙක් වගේ රට හැමතැනම මරල දාපු හැටි? සාම ගිවිසුන කඩ කල හැටි? සාම ගිවිසුම යොදාගෙන අපේ රටේ බුද්දි අංශ නිළදාරින් මරපු හැටි ඔබට අමතකද?
    4. එවැනි රට පාවාදුන් කොටියෙකුට.. මම රනිල්ව අගමැති කරනවා යනුවෙන් MY3 තම ප්‍රථම මාද්‍ය හමුවෙම කියන කොට එය නොහැසුන මෙන් ඉන්න ඔබත් බිහිරෙක් ද?
    ( 7:12 සිට අසන්න.. නැවත නැවත අසන්න )

    මෙවන් ජාති ද්‍රෝහීන් පිරිසක් බලයට ගෙන ඒමට.. අපේ රට කොටියට ලියපු රනිල් ව අගමති කිරීම ඔබ තවමත් MY3 චන්දෙ ලබා දෙනවාද? :lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔබට අතීතය අමතකද?
    1. අවුරුදු 12ක් තිස්සේ මේ රටේ යුද්දය වවාගෙන කාවේ චන්ද්‍රිකා කුමාරතුංග බව ඔබට අමතකද ?
    2. 2004 මේ රටේ මහා මුහුදෙන් 2/3ක් ගොඩ මෙන් 1/3ක් කොටියට ලියල දුන්නේ රනිල් වික්ක්‍රමසිංහ බව ඔබට අමතකද?
    3. රනිල් එදා කල මහා පාවාදීම නිසා කොටි මේ රටේ මිනිස්සු බල්ලෙක් වගේ රට හැමතැනම මරල දාපු හැටි? සාම ගිවිසුන කඩ කල හැටි? සාම ගිවිසුම යොදාගෙන අපේ රටේ බුද්දි අංශ නිළදාරින් මරපු හැටි ඔබට අමතකද?
    4. එවැනි රට පාවාදුන් කොටියෙකුට.. මම රනිල්ව අගමැති කරනවා යනුවෙන් MY3 තම ප්‍රථම මාද්‍ය හමුවෙම කියන කොට එය නොහැසුන මෙන් ඉන්න ඔබත් බිහිරෙක් ද?
    ( 7:12 සිට අසන්න.. නැවත නැවත අසන්න )

    මෙවන් ජාති ද්‍රෝහීන් පිරිසක් බලයට ගෙන ඒමට.. අපේ රට කොටියට ලියපු රනිල් ව අගමති කිරීම ඔබ තවමත් MY3 චන්දෙ ලබා දෙනවාද? :lol:

    itn බලල මොළේ කුරුවල් උන උන් කියන ඒවා අපිට වැඩක් නැහැ..මේකද උබේ අලුත්ම ජොබ් එක?:P
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ලංකාවේ දේශපාලකයන් යනු ධනයට බලයට තම වැදූ මව වුවත් පාවාදීමට සූදානමින් සිටින සිවුපාවුන් පිරිසකි..

    ubath ekka drink ekak daanna asai ban