ඕක තමයි ලන්කා කොටස් වෙලද පොලේ සෙල්ලම. වන්චාව. මේක මේ අද ඊයෙ වෙච්ච දෙයක් නෙමෙයි, හැමදාම අවුරුදු ගානක් කරන සෙල්ලම මේක තමයි සාමාන්‍ය මිනිස්සුන්ගෙ සල්ලි හූරන් කන්න.
ලන්කා කොටස් වෙලදපලට සල්ලි දාන්න එපා උබලට කෙලවෙනව කියල කට කැඩෙනකන් කිව්ව මම.
ලන්කාවෙ කොටස් වෙලදපලේ ඇතුලෙ වැඩ කරන එවුන් එක්ක සෙට් වෙලා "Pump & dump" ගේම් එකේ ඇතුලෙ කට්ටිය එකතු වෙලා කරන ක්‍රමය "Pump, dump & halt" කියන එක තමයි ලන්කාවෙ කෙරන්නෙ.
ඒ කියන්නෙ, එයාලම සල්ලි දාල කොටසක මිල ඉහල නග්ගනව (අනිත් මිනිස්සුන්ගෙ සල්ලි, ඒක විස්තර කරන්නම් පස්සෙ), එයාලගෙ කොටස් ඔක්කොම එයාල විකුනනව, ඊට පස්සෙ කොටස් වෙලද පල නවත්තනව මිල පහල බැහැල ගත්ත අයට කෙලවෙනකන්.
මේකෙන් කරන්නෙ ඇතුලෙ වැඩ කරන ලොකු තනතුරු හා පොඩි තනතුරු වල ඉන්න අය එකතු වෙනව හොර වැඩේට අර අලුතෙන් එන කම්පනි එකත් එක්ක. උන්ට දෙනව ලොකු ගානක් මේක කරනවට.
ඊට පස්සෙ IPO (initial public offering) විදිහට කොටස් දානව.
අලුතින් ආපු කම්පනියම, ඒකෙ ඇතුලෙ වැඩ කරන ඒජන්ට්ල (බ්‍රෝකර්) හරහා මුල් කොටස් කීපය ඉතා ඉක්මනින් ලොකු ගනන් වලට ගන්නව කොටස් වෙලදපොලේ අර අලුතින් ආපු කම්පනියත් එක්ක. එතකොට කොටසක මිල ඉතා ඉහල අගයකට යනව.
රු: 7 කොටස එක පාරට රු: 25,000 වෙනව.
දැන් ඕක දිහා බලන් කරපු සාමාන්‍ය මිනිස්සු ටික දෙනෙක් තමන්ගෙ කොටස් පාලනය කරන බ්‍රෝකර් ට කියනව ගන්න කියල.
සහ හොදම වැඩේ ගොඩක් වෙලාවට බ්‍රෝකර් කියනව "සුපිරි කම්පනියක් තියෙනව, අද උඩටම ගිහින් තියෙන්නෙ තව උඩ යනව, තියෙන කොටස් විකුනල ඒකට දාමු" කියල. එහෙම කරන්නෙ අර අලුතින් ආපු කම්පනි එක්ක සෙට් වෙච්ච බ්‍රෝකර්ල සෙට් එක. මොකෝ උන්ට මේකෙන් ලොකු ගානක් එනව අර කම්පනි එකෙන්.
එතකොට ඒකෙ මිල තව ඉහල යනව, ඒක පෙන්නල කියනව "ආ මේ තව උඩ ගියා, ඔයාගෙ ප්‍රොෆිට් ගොඩයි, තව සල්ලි දාමු" කියල, ඊට පස්සෙ තව ප්‍රොෆිට් ගොඩයි ඉතින්.
දැන් තමයි හොදම හරිය. මෙහෙම ටික වෙලාවක් ගිහින් අර ලොකු පුටුවල ඉන්න අයට පහල ඉන්න බ්‍රෝකර්ල හා මැද ඉන්න සෙට් එක දැනුම් දෙනව ඔන්න දැන් හෝල්ට් කරන්න වෙයි, රු:7 ක් වගේ පොඩි ගානක් කොටස 25000 ට මෝඩයන්ගෙ ඇගේ ගහල තියෙන්නෙ කියල.
දැන් ඔන්න මෙච්චර වෙලා 7 කොටස 25000 යනකන් දැක්කෙ නෑ වගේ හිටපු ලොකු පුටුවල ඉන්න හුත්තිගෙ පුතාල ටික, එක පාරට කොටස් වෙලද පොල වහනව.
වැහුව ගමන් අර 25000 ට ගත්ත කොටස් ආපහු විකුනන්න බෑ, හොල්ලන්න වත් බෑ, ඒත් ගාන බලන් ඉද්දි අඩු වෙලා අඩුවෙලා අර කලින් තිබ්බ රු:7 (ඇත්ත ගාන), හෝ ඊට වඩා පොඩ්ඩක් අඩුවට එනව.
ඒ කියන්නෙ 3500 ගුනයක පාඩුවක් ඒක ගත්ත අයට.
උදාහරනයක් විදිහට ලක්ශ 35 ක් දැම්ම නම් දැන් එයාගෙ අකවුන්ට් එකේ වටිනාකම රු: 1000 (රුපියල් දාහයි).
එතකොට හිතාගනින්කො වන්චාවෙ තරම.
ඌට බෙල්ලෙ වැල දාගන්න හිතෙයි.
ඔය එක්කෙනෙක් විතරයි, ඔය වගේ මිනිස්සු කොච්චර ඉන්නවද.
එතකොට මිලියන ගානක් ඒ වන්චා කරපු සල්ලි ලන්කා කොටස් වෙලදපොලේ ඇතුලෙ ඉන්න අයයි, අර අලුතින් ආපු කම්පනි එකේ ඇතුලෙ ඕක සැලසුම් කරපු අයයි අතර බෙදෙනව.
මෙහෙම සිද්දි ඕනෙ තරම් පහුගිය කාලෙ මේ විදිහටම උනා. තාමත් වෙනව.
දැන් උන්ට ලොකු සල්ලියක් ඇවිල්ල ඉවරයි. සාමාන්‍ය මිනිස්සුන්ට කෙල වෙලා ඉවරයි.
හොදම ජවනිකාව තමයි, ඊට පස්සෙ නිව්ස් එකක් දෙනව "මෙහෙම දෙයක් උනා, අපි මේක ගැන පරීක්ශනයක් කරනව" කියල අන්තිම ශේප් කරල ඇග බේරගන්න වාක්‍ය.
ලන්කාවෙ කොටස් වෙලද පොලේ සල්ලි දාන්න එපා. උබලට කෙල වෙනව නියතයි.
Last edited: