පුකේ ඇරුන නේද කිව්ව වගේ - කොටස් වෙලදපොලේ වන්චාව

tarson

Well-known member
  • Feb 25, 2009
    8,886
    6,177
    113
    ජෙප්පොන්ගේ වැඩ වලට මාත් කැමති නෑ තමා හැබැයි උඹ මෙතන පොඩි වැරදි දෙයක් කියල තියෙනවා.
    25000ට ගියාට ඒ ගනුදෙනු සියල්ල අවලන්ගු කරල තියෙන්නෙ, ඒක නිසා ඔතන කාටවත් පාඩුවක් වෙලා නෑ.

    ජෙපි කතාවක් නෙමෙයි, කලින් ආන්ඩුත් ඔහොම තමයි. ආන්ඩු ප්‍රශ්නෙටත් වැඩිය තියෙන්නෙ ලන්කා කොටස් වෙලද පොලේ ඇතුලෙ ඉන්න එවුන් සෙට් වෙලා ගහන ගේම.

    අනිවා ලන්කා කොටස් වෙලද පොලේ ඉන්න බ්‍රෝකර් ල සෙට් එක ගහපු ගේම උන්ටම හැරවෙන්න ඇති. ඒකයි කැන්සල් කරන්න ඇත්තෙ.

    උන් අනිත් එවුන්ගෙ ඇගේ ගහල අත පිහදාගෙන ඉන්නකොට පේන්න ඇති තව උඩ යනව කියල, උන්ගෙ ගැටේට උන්ම අහුවෙලා ආපහු කොටස් ගන්න ඇති.
    දැන් ඇත්තටම සාමාන්‍ය මිනිස්සු අතේ ප්‍රොෆිට් එන්න ඇති, උන්ට ආවට වඩා. ඊට පස්සෙ කැන්සල් කරන්න ඇති.

    ඕක සූදු පිටියක්, උන්ට වාසි විදිහට තමයි වැඩේ කරන්නෙ. සාමාන්‍ය මිනිස්සු අහුවෙනව. කොහොම කලත් උන් දිනුම්.
     
    • Like
    Reactions: wpril5

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,488
    1
    62,262
    113
    Mother Earth
    ඊයේ දවසේ සියලුම ගනුදෙනු කැන්සල්. නිකමට හරි වෙනත් ගනුදෙනුවක් තරගකාරි විදිහට ඊයේ කරානම් ඔබ තුමා ඔහොම කියන්නේ නැහැ. දැන් ඒ අවස්තාව අද ඒ විදිහටම එන එකක් නැහැ. සත 10ක් හෝ පාඩු වෙනවා ඊයෙට වැඩිය
    අපි හිතමු ධම්මික පෙරේරා Hayles group of coopanies එක ගත්තු දවසේ ඔහොම cancel කරා නම් ඒ ගනුදෙනුවත් cancel වෙනවද? 🤷🏻‍♂️ එහෙම වුණා නම් පුකේ ඇරගන්න ගන්න තමයි වෙන්නෙ.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,620
    8,872
    113
    කොටස් වෙලදපල කියන්නෙ අද සල්ලි දාල හෙට පොපිට් කරන්න පුලුවන් තැනක් කියලා ගොඩක් අය හිතනෙ. බ්‍රොකර්ලා ගොඩක්ම ටර්ගෙට් කරන්නෙ කොරියා, ජපන් ගිහින් ඉන්න අයව..
    කලබලයක් නැතුව වැඩේ කරගන්නවනම් දිර්ගකාලින හොද ආයොජනයක්..
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,332
    36,441
    113
    කෑගල්ල
    නිකං අහන්නෙ
    CSE එක ආන්ඩුවෙ දෙයක්ද ප්‍රයිවෙට් දෙයක්ද
    එතකොට දවස ගානේ මිල දර්ශකේ දාන්නේ ආණ්ඩුවෙන් කෙරුවා වගේ මිනිස්සු රවට්ටන්න ද? නැද්ද? :lol: :lol:
     
    • Haha
    Reactions: infernocus

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,886
    6,177
    113
    අද වැඩේ නැගල යනවා. ගත්තෙ නැද්ද?

    හැමදාම එහෙම තමයි පෙන්නන්නෙ. මිනිස්සු රැවටෙනව දශක ගානක ඉදන්. උන්ගෙ ඇතුලෙන් එකම සෙල්ලම.
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,424
    1,554
    113
    නොදන්න හුත්තවල් කියන්න එපා. Wealth Trust IPO එකේ first trading එකේ transactions ඔක්කොම cancel කරා. කාටවත් පාඩුවක් වත් ලාභයක් වත් නෑ.

    Market orders දැන් IPO first trading day එකේ දාන්න බැරි වෙන්න අලුත් SEC regulations එකකුත් ගෙනාවා එකෙන් පස්සේ.
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,508
    2,987
    113
    පොඩි මිනිහගේ සල්ලි වලින් රටෙ ගේම් ගහම ලයිසන් තියෙන සූදු පොලක් මේක.
    හැම රෙද්දටම 'පොඩි මිනිහා' කාඩ් එක ගහන එකනං අප්පිරියයි. වංචාකාරයින්ගේ ගැටවලට අහුවුණාම ගහන ලයින් එකක් තමා. රෝස් මල් කැකුළු වගේ හැදිච්ච උන්ද 'පොඩි මිනිහා' කියන්නේ? ආණ්ඩුවෙන් කවල පොවලා පෙරලා දෙනකං ඉන්න 'පොඩි මිනිස්සු'. තමන්ගේ know-how එක වැඩි දියුණු කරගෙන වංචාකාරයින්ගෙන් බේරිලා play කළයුතු risky game එකක් ඕක. ආණ්ඩුවෙන් regulate කරනවා තමා, එහෙම කියලා ඇස් පියගෙන, big daddy gov අපිව බේරයි කියලා spoiled kid වගේ vulnerable idiotic decisions ගන්නෙ නැතුව හරියට play කරන්න ඔය 'පොඩි මිනිස්සු' දැනන් ඉන්න ඔනී. රු 7 share එකක් දහස් ගුණේකින් එක පාර surge වෙද්දි ගොනාට අඳින එක ද ' පොඩි මිනිහා' කියන එකේ නිර්වචනය?
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,551
    5,780
    113
    අද දින කරන ලද සියලු ඇණවුම් ගනුදෙනු අවලන්ගු කර ඇත කියන්නේ, මිනිස්සුන්ට අවුලක් නෑ නේද?
     

    anuklk

    Well-known member
  • Jun 21, 2008
    531
    553
    93
    ජෙප්පොන්ගේ වැඩ වලට මාත් කැමති නෑ තමා හැබැයි උඹ මෙතන පොඩි වැරදි දෙයක් කියල තියෙනවා.
    25000ට ගියාට ඒ ගනුදෙනු සියල්ල අවලන්ගු කරල තියෙන්නෙ, ඒක නිසා ඔතන කාටවත් පාඩුවක් වෙලා නෑ.
    Exactly

    අද දින කරන ලද සියලු ඇණවුම් ගනුදෙනු අවලන්ගු කර ඇත කියන්නේ, මිනිස්සුන්ට අවුලක් නෑ නේද?
    No problem .
    All are cancelled
    ------ Post added on Jan 12, 2026 at 6:28 AM