ජෙප්පොන්ගේ වැඩ වලට මාත් කැමති නෑ තමා හැබැයි උඹ මෙතන පොඩි වැරදි දෙයක් කියල තියෙනවා.
25000ට ගියාට ඒ ගනුදෙනු සියල්ල අවලන්ගු කරල තියෙන්නෙ, ඒක නිසා ඔතන කාටවත් පාඩුවක් වෙලා නෑ.
අපි හිතමු ධම්මික පෙරේරා Hayles group of coopanies එක ගත්තු දවසේ ඔහොම cancel කරා නම් ඒ ගනුදෙනුවත් cancel වෙනවද?ඊයේ දවසේ සියලුම ගනුදෙනු කැන්සල්. නිකමට හරි වෙනත් ගනුදෙනුවක් තරගකාරි විදිහට ඊයේ කරානම් ඔබ තුමා ඔහොම කියන්නේ නැහැ. දැන් ඒ අවස්තාව අද ඒ විදිහටම එන එකක් නැහැ. සත 10ක් හෝ පාඩු වෙනවා ඊයෙට වැඩිය
නිකං අහන්නෙEkath iwara karanna yanne mun
Government Neveyiනිකං අහන්නෙ
CSE එක ආන්ඩුවෙ දෙයක්ද ප්‍රයිවෙට් දෙයක්ද
එතකොට දවස ගානේ මිල දර්ශකේ දාන්නේ ආණ්ඩුවෙන් කෙරුවා වගේ මිනිස්සු රවට්ටන්න ද? නැද්ද?නිකං අහන්නෙ
CSE එක ආන්ඩුවෙ දෙයක්ද ප්‍රයිවෙට් දෙයක්ද

එහෙනං කවුද මේක ඉවර කරන්න යනවා කියන්නෙEkath iwara karanna yanne mun
Government Neveyi
අද වැඩේ නැගල යනවා. ගත්තෙ නැද්ද?
Kawuda Anduwa kiyala kiwwe?එහෙනං කවුද මේක ඉවර කරන්න යනවා කියන්නෙ
ආන්ඩුවද, මේක කරගෙන යන කම්පැනියද මොකද්ද
මේ කවුරු ගැනද කියලා තියෙන්නෙEkath iwara karanna yanne mun
Kawuda Anduwa kiyala kiwwe?
Kothaena da ehema thiyenne?
හැම රෙද්දටම 'පොඩි මිනිහා' කාඩ් එක ගහන එකනං අප්පිරියයි. වංචාකාරයින්ගේ ගැටවලට අහුවුණාම ගහන ලයින් එකක් තමා. රෝස් මල් කැකුළු වගේ හැදිච්ච උන්ද 'පොඩි මිනිහා' කියන්නේ? ආණ්ඩුවෙන් කවල පොවලා පෙරලා දෙනකං ඉන්න 'පොඩි මිනිස්සු'. තමන්ගේ know-how එක වැඩි දියුණු කරගෙන වංචාකාරයින්ගෙන් බේරිලා play කළයුතු risky game එකක් ඕක. ආණ්ඩුවෙන් regulate කරනවා තමා, එහෙම කියලා ඇස් පියගෙන, big daddy gov අපිව බේරයි කියලා spoiled kid වගේ vulnerable idiotic decisions ගන්නෙ නැතුව හරියට play කරන්න ඔය 'පොඩි මිනිස්සු' දැනන් ඉන්න ඔනී. රු 7 share එකක් දහස් ගුණේකින් එක පාර surge වෙද්දි ගොනාට අඳින එක ද ' පොඩි මිනිහා' කියන එකේ නිර්වචනය?පොඩි මිනිහගේ සල්ලි වලින් රටෙ ගේම් ගහම ලයිසන් තියෙන සූදු පොලක් මේක.
Exactlyජෙප්පොන්ගේ වැඩ වලට මාත් කැමති නෑ තමා හැබැයි උඹ මෙතන පොඩි වැරදි දෙයක් කියල තියෙනවා.
25000ට ගියාට ඒ ගනුදෙනු සියල්ල අවලන්ගු කරල තියෙන්නෙ, ඒක නිසා ඔතන කාටවත් පාඩුවක් වෙලා නෑ.
No problem .අද දින කරන ලද සියලු ඇණවුම් ගනුදෙනු අවලන්ගු කර ඇත කියන්නේ, මිනිස්සුන්ට අවුලක් නෑ නේද?
මම නෙමෙයි නේ ඒක කිවුවෙකවුරු ගැන කියලා ද හිතන්නේ?