පුටින්ගෙන්_ප්‍රහාරයක්

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,027
    10,598
    113
    පුටින්ගෙන්_ප්‍රහාරයක්

    බ්‍රිතාන්‍යයට පුටින්ගෙන් සයිබර් ප්‍රහාරයක්? රුසියන් බර අවි රැසක් සිරියාවට?

    4B317B8F00000578-5618609-image-a-58_1523821035572.jpg

    බ්‍රිතාන්‍ය සයිබර් හා ඉලෙක්ට්‍රොණික බුද්ධි අංශය වන GCHQ ඒජන්සිය, රුසියානු සයිබර් ප්‍රහාරයක් නුදුරේදීම එල්ලවිය හැකි බවට අණතුරු අඟවනවා. බ්‍රිතාන්‍යයේ විදුලිසැපයුම, රෝහල් පද්ධතිය හා පොදු ප්‍රවාහණ පද්ධතිය අඩාල කිරීම සඳහා රුසියානු හැකර් කණ්ඩායම් පෙරහුරු පවත්වමින් සිටින බවයි එම බුද්ධි අංශය පවසන්නේ. එමෙන්ම බැංකු හා මූල්‍ය පද්ධති, ගුවන්යානා මෙහෙයුම් පද්ධති මෙන්ම ගෑස් හා ඉන්ධන සැපයුම් පද්ධතිවලද ඇති දුර්වලතා අධ්‍යයනය කොට අණලැබුණු මොහොතකදී දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ලකිරීමට රුසියානුවන්ට හැකි බවයි ඔවුන් පවසන්නේ. මේ අතර නිවේදනයක් නිකුත්කරන පෙන්ටගනය සිරියාවට මිසයිල ප්‍රහාර එල්ලකොට පැය හතලිස් අටක් ගතවන විට රුසියානු හැකර්වරුන්ගේ සමාජජාල මෙහෙයුම් සියයට 2000කින් වැඩිවී ඇති බව පවසනවා.

    4B30D3AD00000578-5618609-image-a-40_1523819794870.jpg

    4B30D35900000578-5618609-image-a-36_1523819761272.jpg

    4B30D36B00000578-5618609-image-a-39_1523819764139.jpg

    4B3162F600000578-5618609-image-a-52_1523820908777.jpg

    4B31630200000578-5618609-image-a-46_1523820773918.jpg

    මේ අතර යුධ ටැංකි, කාළතුවක්කු හා විශාල ගුවන්යානා නාෂක පද්ධති පටවාගත් රුසියානු නෞකා දෙකක් සිරියාව වෙත පිටත්කොට ‍යැවීමට ජනාධිපති පුටින් පියවරගෙන තිබෙනවා. මේ නෞකාවල ඡායාරූප අද දිනයේ බටහිර මාධ්‍ය මගින් ප්‍රචාරය කොට තිබුණා. මීට අමතරව අධිවේගී වෙරළාරක්ෂක බෝට්ටු, තාවකාලික පාලම් හා වෙනත් ආපදා සහයක උපාංග රාශියක්ද රුසියාව විසින් සිරියාව වෙත පිටත්කොට යවා තිබෙනවා.

    2.35973736.jpg

    පසුගිය අප්‍රේල් 14 වැනිදා කෲස් මිසයිල සියයකට අධික ගණනක් යොදාගෙන ඇමරිකාව, ප්‍රංශය හා බ්‍රිතාන්‍යය විසින් සිරියාවේ රසායණික අවි කම්හල්, ගබඩා හා පර්යේෂණාගාර පිහිටුවා ඇති ස්ථාන තුනකට දැවැන්ත ප්‍රහාරයක් එල්ලකලා. මේ ප්‍රහාරය සඳහා ඇමරිකානු යුධ නෞකා හා සබ්මැරීනවලින් කෲස් මිසයිල එල්ලකල අතර බ්‍රිතාන්‍යය හා ප්‍රංශය සිය මිරාජ්, ඩැසෝ සුපර් එන්ඩෙටාර්ඩ්, ටෝර්නේඩෝ හා යුරෝෆයිටර් ටයිෆූන් යානා වලින් දියත්කල කෲස් මිසයිල භාවිතා කලා. මේ මිසයිල සියගණනින් 13ක් බිම හෙලීමට සිරියානු ගුවන්යානා නාෂක අවි සමත් වුවත් මිසයිලවලින් 95%ක්ම නිවැරදිව ඉලක්කය වෙත වැටී තිබෙනවා.

    1523706338-syriamissilesstrike-AP.jpg

    සිරියානු අහසේ පියාසරකල කෲස් මිසයිල

    180414031944-06-syria-airstrike-041418-exlarge-169.jpg

    බ්‍රිතාන්‍ය ටෝර්නේඩෝ යානා ප්‍රහාරයට සූදානම් වෙමින්

    TELEMMGLPICT000160368477_trans_NvBQzQNjv4BqpVlberWd9EgFPZtcLiMQfyf2A9a6I9YchsjMeADBa08.jpeg

    බ්‍රිතාන්‍යයෙන් සිරියාවට එල්ලකල ස්ටෝම් ෂැඩෝ කෲස් මිසයිලයක්

    කැමතිනම් rep+++ දාගෙනම යන්න ( 22++ ගානේ දෙනවා..... ;))
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,593
    113
    xxx
    REP+ මිසයිල් 13 ද විනාශ කරලා තියෙන්නේ. ආපු නිව්ස් වල හෑටියට 75% වඩා උඩදිම විනාශ කලා කියලා තමා ආරන්චි වුනේ
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,027
    10,598
    113
    HarshaLulzSec's son :) rep+

    Bump - Rep+

    REP+ මිසයිල් 13 ද විනාශ කරලා තියෙන්නේ. ආපු නිව්ස් වල හෑටියට 75% වඩා උඩදිම විනාශ කලා කියලා තමා ආරන්චි වුනේ

    At a press conference in Washington DC on Saturday morning, Chief Pentagon Spokesperson Dana White and Lt. Gen. Kenneth McKenzie gave a detailed break-down of the 105 missiles launched.

    He also shot down the Syrian media's claim that Assad's missile defense systems took down 71 of the missiles launched, revealing that none were compromised and that they were only fired once the coordinated attack was over.

    http://www.dailymail.co.uk/news/article-5615673/Pentagon-says-airstrikes-crippled-Syrias-chemical-weapons-systems.html

    Rep 22+++ :yes::yes:

    reputation_neg.gif
    පුටින්ගෙන්_ප්‍රහාරයක් 04-16-2018 04:06 PM balla tho neda mata giya sathiye -rep dunne.mama thowa ahuwenakan hitiye.idaaaaaaaaa :confused: :P :lol: :lol: :lol:
     
    Last edited:

    009008

    Active member
  • Aug 18, 2011
    527
    95
    28
    Elaaaa You must spread some Reputation around before giving it to hi.dushan again.
     
    Last edited:
    • Like
    Reactions: hi.dushan

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    බ්‍රිතාන්‍යයට පුටින්ගෙන් සයිබර් ප්‍රහාරයක්? රුසියන් බර අවි රැසක් සිරියාවට?

    4B317B8F00000578-5618609-image-a-58_1523821035572.jpg

    බ්‍රිතාන්‍ය සයිබර් හා ඉලෙක්ට්‍රොණික බුද්ධි අංශය වන GCHQ ඒජන්සිය, රුසියානු සයිබර් ප්‍රහාරයක් නුදුරේදීම එල්ලවිය හැකි බවට අණතුරු අඟවනවා. බ්‍රිතාන්‍යයේ විදුලිසැපයුම, රෝහල් පද්ධතිය හා පොදු ප්‍රවාහණ පද්ධතිය අඩාල කිරීම සඳහා රුසියානු හැකර් කණ්ඩායම් පෙරහුරු පවත්වමින් සිටින බවයි එම බුද්ධි අංශය පවසන්නේ. එමෙන්ම බැංකු හා මූල්‍ය පද්ධති, ගුවන්යානා මෙහෙයුම් පද්ධති මෙන්ම ගෑස් හා ඉන්ධන සැපයුම් පද්ධතිවලද ඇති දුර්වලතා අධ්‍යයනය කොට අණලැබුණු මොහොතකදී දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ලකිරීමට රුසියානුවන්ට හැකි බවයි ඔවුන් පවසන්නේ. මේ අතර නිවේදනයක් නිකුත්කරන පෙන්ටගනය සිරියාවට මිසයිල ප්‍රහාර එල්ලකොට පැය හතලිස් අටක් ගතවන විට රුසියානු හැකර්වරුන්ගේ සමාජජාල මෙහෙයුම් සියයට 2000කින් වැඩිවී ඇති බව පවසනවා.

    4B30D3AD00000578-5618609-image-a-40_1523819794870.jpg

    4B30D35900000578-5618609-image-a-36_1523819761272.jpg

    4B30D36B00000578-5618609-image-a-39_1523819764139.jpg

    4B3162F600000578-5618609-image-a-52_1523820908777.jpg

    4B31630200000578-5618609-image-a-46_1523820773918.jpg

    මේ අතර යුධ ටැංකි, කාළතුවක්කු හා විශාල ගුවන්යානා නාෂක පද්ධති පටවාගත් රුසියානු නෞකා දෙකක් සිරියාව වෙත පිටත්කොට ‍යැවීමට ජනාධිපති පුටින් පියවරගෙන තිබෙනවා. මේ නෞකාවල ඡායාරූප අද දිනයේ බටහිර මාධ්‍ය මගින් ප්‍රචාරය කොට තිබුණා. මීට අමතරව අධිවේගී වෙරළාරක්ෂක බෝට්ටු, තාවකාලික පාලම් හා වෙනත් ආපදා සහයක උපාංග රාශියක්ද රුසියාව විසින් සිරියාව වෙත පිටත්කොට යවා තිබෙනවා.

    2.35973736.jpg

    පසුගිය අප්‍රේල් 14 වැනිදා කෲස් මිසයිල සියයකට අධික ගණනක් යොදාගෙන ඇමරිකාව, ප්‍රංශය හා බ්‍රිතාන්‍යය විසින් සිරියාවේ රසායණික අවි කම්හල්, ගබඩා හා පර්යේෂණාගාර පිහිටුවා ඇති ස්ථාන තුනකට දැවැන්ත ප්‍රහාරයක් එල්ලකලා. මේ ප්‍රහාරය සඳහා ඇමරිකානු යුධ නෞකා හා සබ්මැරීනවලින් කෲස් මිසයිල එල්ලකල අතර බ්‍රිතාන්‍යය හා ප්‍රංශය සිය මිරාජ්, ඩැසෝ සුපර් එන්ඩෙටාර්ඩ්, ටෝර්නේඩෝ හා යුරෝෆයිටර් ටයිෆූන් යානා වලින් දියත්කල කෲස් මිසයිල භාවිතා කලා. මේ මිසයිල සියගණනින් 13ක් බිම හෙලීමට සිරියානු ගුවන්යානා නාෂක අවි සමත් වුවත් මිසයිලවලින් 95%ක්ම නිවැරදිව ඉලක්කය වෙත වැටී තිබෙනවා.

    1523706338-syriamissilesstrike-AP.jpg

    සිරියානු අහසේ පියාසරකල කෲස් මිසයිල

    180414031944-06-syria-airstrike-041418-exlarge-169.jpg

    බ්‍රිතාන්‍ය ටෝර්නේඩෝ යානා ප්‍රහාරයට සූදානම් වෙමින්

    TELEMMGLPICT000160368477_trans_NvBQzQNjv4BqpVlberWd9EgFPZtcLiMQfyf2A9a6I9YchsjMeADBa08.jpeg

    බ්‍රිතාන්‍යයෙන් සිරියාවට එල්ලකල ස්ටෝම් ෂැඩෝ කෲස් මිසයිලයක්

    කැමතිනම් rep+++ දාගෙනම යන්න ( 22++ ගානේ දෙනවා..... ;))

    සුපිරියට මචන්න්... +Rep :yes:
     
    • Like
    Reactions: hi.dushan