පුටින්ගේ දුව මරල

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,371
    113
    Kaduwela
    GPuHw88.png
     

    Kkadmin

    Active member
  • Sep 13, 2019
    127
    219
    43
    පූටින්ගෙ දුව නෙවේ පූටින්ට ළගම හිතවතෙක්ගෙ දුවක්. :yes:
    ඌ බේරිලා තියෙන්නෙත් 99න්... අන්තිම මොහොතේ තමයි යන වාහනේ වෙනස් කරල තියෙන්නේ. නැත්තන් දෙන්නම ඉවරයි🥲
     
    • Like
    Reactions: Stimulus mind

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,588
    124,989
    113
    දෙහිවල
    දැන් ඉතින් මූ නියුක් යවල තමයි නවතින්නෙ. සිට් බන් :sorry:
    කිරියේ තවත් පචයෙක් වෙන්නේ එපා.
    නිවුස් එකක් දාද්දි බලලා දාපන්.

    Car bomb kills daughter of 'spiritual guide' to Putin's Ukraine invasion - Russian media​


    https://edition.cnn.com/2022/08/20/...on-alexander-dugin-russia-intl-hnk/index.html
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    පුට්ලර් ගේ උපදේශකයාගේ දුව. පුට්ලර් ගේ කැරි වැඩ නිසා මැරෙන්නේ අහක ඉන්න එවුන්
    අනේ පල යකෝ යන්න..මොනාද කැරි වැඩ?අැමරිකන් වේස බල්ලො NATO ඵක්ක රුසියාවට අරිනකන් බලන් ඉන්නද කියන්නේ..උඹ ඉතිං ලංකාව ඉන්දියාවට දෙන්න ඕන කියපු පිංගුත්තරයනේ.උඹල වගේ හැමෝම පොන්නයෝ නෙමෙයි.පූටින්ව අාදර්ශයට ගනින් නියම පිරිමියෙක් වගේ වැඩ කරන්න.🤪