පුටින්ගේ දුව මරල

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    අනේ පල යකෝ යන්න..මොනාද කැරි වැඩ?අැමරිකන් වේස බල්ලො NATO ඵක්ක රුසියාවට අරිනකන් බලන් ඉන්නද කියන්නේ..උඹ ඉතිං ලංකාව ඉන්දියාවට දෙන්න ඕන කියපු පිංගුත්තරයනේ.උඹල වගේ හැමෝම පොන්නයෝ නෙමෙයි.පූටින්ව අාදර්ශයට ගනින් නියම පිරිමියෙක් වගේ වැඩ කරන්න.🤪
    වැඩි කල් යන්න කලින් පුට්ලර් කැරියා ගේ පුකට ගහල පන්නන්නේ ඔය රුසියන් මිනිස්සු.
     

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    වැඩි කල් යන්න කලින් පුට්ලර් කැරියා ගේ පුකට ගහල පන්නන්නේ ඔය රුසියන් මිනිස්සු.
    ita kalin gu baida kaala duwanne:ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    පුට්ලර් ගේ උපදේශකයාගේ දුව. පුට්ලර් ගේ කැරි වැඩ නිසා මැරෙන්නේ අහක ඉන්න එවුන්
    americawe gu kana eka.thoge americawa nisa minissu keeyak marunada wesige putho? kariyo ahinsaka minissu maruwa tharamata ehenm mehe idan unta puka dena thopiwath maranna ona wesige puthala.thopi dan gahala fuel uth russia walin nayata dena ewa:p.zelensky ponnayage chu daala puka dena unta ewanawalu:LOL:
    ------ Post added on Aug 22, 2022 at 12:31 PM
     
    Last edited:

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    දැන් ඉතින් මූ නියුක් යවල තමයි නවතින්නෙ. සිට් බන් :sorry:
    නියුක් යැවූ වොත් පුටියා අවසන් බං 🤣 පවු අර මොඩ රුසියා වැසියෝ ටික!

    රුසියා ව අස්සේ යුක්කෝ ඉන්නවා වගේ පුටියට ලේසි වෙන් නෑ!
    ------ Post added on Aug 22, 2022 at 1:03 PM
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    පුටියාගේ දුව මරලා නම් උබට මේක දාන්න ටයිම් එකක්වත් ඉතුරු වෙන්නේ නැ ලොක්කා :lol: :lol: :lol:
    පිස්සු උඹට ඔය මරල ඉන්නෙ පුටියේ ළඟම එකක්. උට කරන්න පුළුවන් මගුලක් නෑ 🤣
     
    • Like
    Reactions: manjulabw

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පිස්සු උඹට ඔය මරල ඉන්නෙ පුටියේ ළඟම එකක්. උට කරන්න පුළුවන් මගුලක් නෑ 🤣
    පුටින් කියන්නේ ලෝකේ හොදම නියුක්ලියර් පවර් එක තියන පිස්සෙක්.
     
    • Like
    Reactions: Error365!

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    පුටින් කියන්නේ ලෝකේ හොදම නියුක්ලියර් පවර් එක තියන පිස්සෙක්.
    පිස්සෙක් වුනත් අපේ ලෝකල් පුටින් වගේ එක රෑයින් කාබනික කරන්න තරම් හරකෙක් වෙන්න බෑ නේද? නියුක් පාවිච්චි කරන එකක් නෑ
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පිස්සෙක් වුනත් අපේ ලෝකල් පුටින් වගේ එක රෑයින් කාබනික කරන්න තරම් හරකෙක් වෙන්න බෑ නේද? නියුක් පාවිච්චි කරන එකක් නෑ
    ඒවා කියන්න බැ බන්. දෙවෙනි ලෝක යුද්දේ බලපන් ජර්මන් කාරයෝ කොච්චර ස්ටබර්න් ද කියල. ඔය වගේ තත්වෙකට අවාම තමන්ගේ ප්‍රයිඩ් එක තමා බලන්නේ වෙන විනාශේ බලන්නේ නැ .(බලපන් EU එක එහෙන් ගේම , ඇමරිකාව එහෙන් ගේම. මුරණ්ඩු ඩයල් එකකට ඔය ටිකම ඇති. මු දැන් වියරු වෙලා ඉන්නේ ). වටේ ඉන්න උන් දැඩිව විරෝදය දක්කුවොත් මිසක් එක නවතින්නේ නැ
     
    • Like
    Reactions: hrm and malakadss

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    පුටින් කියන්නේ ලෝකේ හොදම නියුක්ලියර් පවර් එක තියන පිස්සෙක්.
    ඕක තියන් මෙච්චර කාලයක් පොල් ගෑවද
     

    Gayan109

    Active member
  • May 11, 2022
    200
    183
    43
    පූටිං ලොක්කා නෙලුවානමි ඉවරයිනේ වටේටම
     
    • Haha
    Reactions: hrm

    lilman

    Well-known member
  • May 10, 2009
    40,968
    54,546
    113
    Colombo
    රුසියන් බුද්දි අන්සෙ ෆේල් නේද ගුපියො ?? :(

    ගෙදරට ඇවිල්ල ඇරල යනකම් දන්නෙ නෑ :(
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මොකක් හරි වෙලා global north රටවල් ටික අතර යුද්ධයක් ඇවිලුනොත් හොඳයි!
    මගේ මොළේ කොලොප්පන්ද කියල උඹල හිතයි!
    මගේ මතය තමා
    දැනට ලෝකේ තියෙන සියලු nuclear weapons වල අවිබලය අවසන් වෙලා යන්න ඕනි කියන එක!
    ඔහොම යුද්ධයක් ඇවිස්සිලා හරි උන් උන්ම ගිනි අවුලුවාගෙන මැරුනොත් හොඳයි!
    ඒකෙන් අපිටත් දරුණු බලපෑමක් වෙයි!
    ඒත් අපිත් involve වෙන ගැටුමකට වඩා global north එක විතරක් involve වුනොත්
    අපිට වෙන බලපෑම දශමෙකින් හරි අඩු වෙයි!
    අනාගතේ එච්චර සුබ නැහැ!

    දැන්මම හොඳ රටවල PR ගන්න යන අදහස අත ඇරපල්ලා!
     
    • Like
    Reactions: lilman