පුටින් මරණය අභියස?? ⚰️ 🇷🇺

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,871
    10,120
    113
    Screenshot_20220503-153510_Chrome.jpg
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    USA වලට විරුද්ධ වුනු ගොඩක් නායකයින්ට cancer හැදුන
    වෙනුසියුලාවෙ චාවෙස් එහෙම
    Putin kochchara kalda bn.. moda katha kiyanna epa. Man 5 vasare innakotath Putin president. Dan post grad ehmth ivarai. Thama Putin president.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    Putin kochchara kalda bn.. moda katha kiyanna epa. Man 5 vasare innakotath Putin president. Dan post grad ehmth ivarai. Thama Putin president.
    වයසට ගිහින් මැරෙන එක වෙනම කතාවක්
    වයසට ගිය හැමෝම cancer හැදිල නෙමෙයි මැරෙන්නෙ

    ඔයා තමයි බුජ්ජිමතා අපි මෝඩයෝ
     
    Last edited:
    • Haha
    Reactions: Dr.Amdan

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    වයසට ගිහින් මැරෙන එක වෙනම කතාවක්
    වයසට ගිය හැමෝම cancer හැදිල නෙමෙයි මැරෙන්නෙ
    US unta Castro mara gannath bari una. Putin ita vada godak powerful. Hithanne na un ehema maranna try karai kiyala. Mokada porata vade mattu unoth lokema anathure. Cancer haduna anik presidentla kavda bn??
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ආර්ට්කල් එකේ ෆොටෝ එක විතරනෙ. සෝර්ස් එකේ ලින්ක් එකත් දාන්න. නිව්ස් සයිට්ස්වල කොහොවත් ඔහොම දෙයක් ගැන සදහනක් නම් නෑ. පූටින්ට පාර්කින්සන් නම් තියෙනවා කියලා රාවයක් තියනවා.
     
    • Like
    Reactions: PHBhagya

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    US unta Castro mara gannath bari una. Putin ita vada godak powerful. Hithanne na un ehema maranna try karai kiyala. Mokada porata vade mattu unoth lokema anathure. Cancer haduna anik presidentla kavda bn??

    Hugo Chávez

    issara USA walata wiriudhdhawa hitapu president kenek minihata support karapu region eke thawa president kenekuth cancer walin maruna nama mathaka na

    eeta passe Venezuela economy down wela ratama bankcrupt una issara un loku regional union ekak hadagena usa walata against unne

    mewa ithin mama hadala kiyana kathath nemeyi dekapuwath nemeyi ahala thiyena katha (conspiracy )

    CIA un cancer eka bio wepon eklak widiyata use kala kiyala katha godak thibba

    https://www.thedailybeast.com/chavez-us-using-cancer-as-weapon

    Brazilian President Dilma Rousseff and her predecessor, Luiz Inácio Lula da Silva, as well as Paraguay's Fernando Lugo and, most recently, Argentine President Cristina Fernández de Kirchner have all been diagnosed with cancer
     
    Last edited:
    • Like
    Reactions: Dr.Amdan

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    ඇවිදිනකොට දකුණු අත හොලවන්නේ නැති නිසා, ඒක Parkinson's රෝග ලක්ෂණයක් ලු

    https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC6218143/

    මාත් එක්ක යාලුවෝ යනකොට මගෙ වම් පැත්තෙන් යන් නෑ ඒ අත වදිනවා කියලා ඒ කියන්නෙ මටත් ඒ ලෙඩේ තියනවා කියන එකද
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,871
    10,120
    113
    ආර්ට්කල් එකේ ෆොටෝ එක විතරනෙ. සෝර්ස් එකේ ලින්ක් එකත් දාන්න. නිව්ස් සයිට්ස්වල කොහොවත් ඔහොම දෙයක් ගැන සදහනක් නම් නෑ. පූටින්ට පාර්කින්සන් නම් තියෙනවා කියලා රාවයක් තියනවා.
    https://nypost.com/2022/05/02/vladimir-putin-to-undergo-cancer-surgery-transfer-power/
     
    • Like
    Reactions: Stimulus mind

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,718
    113
    සේදවත්ත
    පුටින් හොද කියන උන් රනිල්ට බනිනවා මහින්දට ආදරෙයි කියනවා . ට්‍රැක් ජීවිත ලංකාවේ
     
    ඇවිදිනකොට දකුණු අත හොලවන්නේ නැති නිසා, ඒක Parkinson's රෝග ලක්ෂණයක් ලු

    https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC6218143/

    or keep a one hand in the pocket, sometimes tuck the thumb in the pocket.

    Some says it's because of his former career at the KGB. That practice helps to draw the weapon (ex: a handgun) more quickly from the pocket when threatened.