පුටින් ලොක්කා Game එක nice 😁

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 රුසියාව ඉතා පහසුවෙන් වැග්නර් කුලි හමුදාවට බලය ලබාදෙන බවක් පෙනේ. මෙය හමුදා කුමන්ත්‍රණයක් ලෙස පෙන්වා රුසියානු ජනාධිපතිවරයා ලබන වසරේ ජනාධිපති ඩුරයෙන් ව්‍යස්තානුකුලව ඉවත් විම වැලක්විම සදහා හමුදා පාලනයක් රට තුල ස්ථාපිත කිරිම සදහා ගන්නා උප්‍රක්‍රමයක් ලෙස ව්දේස් මාධ්‍ය වාර්තා කරයි.

    ඔවුන් මොස්කව් සිට පැය 3 ක දුරකින් සිටි.
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    z_p05-humble.jpg
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,678
    8,354
    113
    පුටින්කාරයත් අන්තිමට ජනේලේ එල්ලෙනවා අන්තිමට වෙන්නේ ඕක.

    මහින්දගෙ බොරුව අහු උනා වගේ උගෙත් බොරු අහු වෙනවා.